.jpg)
සෞදි අරාබියේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාවේ අඩු ආදයම් ලබන පවුල්වල සිසු සිසුවියන් සදහා ශිෂ්‍යත්ව හතලිස් හතක් පිරිනැමුහ.
අසරණ සරණ ‘‘සිසු සහන අරමුදල‘‘ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන යටතේ එක් සිසුවකුහට වසරකට රුපියල් දසදහසක් පිරිනමනු ලබයි.
කුරුණෑගල කසාගල රජමහා විහාරයේ මැල්සිරිපුර විමලරත්න හිමියෝ මෙම අරමුදල අධීක්ෂණය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද කරනකොට අගයන්න පුරුදු වෙන්න (දී)
අසරණ දරුවන් වෙනුවෙන් ස්තුති ඔබට (දී)
හොද වැඩක් වෙනුර, නිවිස් එක හරියට කියවලා අදහස් දමන්න.(නදී)
පපුවක් තියෙන කොල්ලෝ ටිකක් , ජයවේවා (දී)
ස්තුති ඔබලාට (දී)
හොද නැති වඩක් කලාම බනිනවා වගේම හොද වැඩක් කලාම හොද කියන්නත් ඕනේ (දී)
අන්න අගය කල යුතු වැඩ (දී)
අපි අගය කරන්න ඕනේ මේ වගේ වැඩ (දී)
බලන්න ඒ වැඩේ හොද වැඩක් (දී)
ඉතා හොද වැඩක් (දී)
වෙනුර නිකන් ජාත්යතාල් කතා දාන්න එපා. බඩගින්නේ ඉන්න වෙනවා ලක්ෂ ගණන් සව්දි වල වැඩ කරන කට්ටිය ලංකාවට යැව්වනම් . (නදී)
මේක නැතුවට කමක් නැහැ. රිසානා දියනියට වුන දේ මතක් වෙන කොට එහෙම නොකියා කොහොමද?(නදී)
මේවා අපේ කොල්ලෝ දුක් විදලා හම්බ කරලා එකතු කරන සල්ලි.(නදී)
මම හිතාගෙන හිටියේ සෞදියෙන් එන්නේ මලකදන් විතරයි කියලා.(නදී)
බොහොම ස්තුති (දී)
මේ මුදල් සෞදියේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගේ දහඩිය මහන්සියෙන් උපයන දේවල්.... (නි)
බොහොම හොදයි.(නදී)
මෙවැනි පින්දහම් කරන සහෝදරයින්ට ගොඩක් ස්තූතියි. (නි)
මේක හොඳ දෙයක්, අහිංසක දරුවන්ට උදව් කිරීම (ස)
මේවාට හලාල් බලන්නේ නැද්ද? (නි)
අපේ ලාංකිකයෝ මේ රට දියුණු කරන්න මොනතරම් නම් මහන්සි වෙලා ඇද්ද? (නි)
පොඩ්ඩක් ඉන්න. ඕවා හලාල් ද කියලා බලන්න. (ස)
සවුදියේ කට්ට කාගෙන දුක් මහන්සියෙන් හම්බ කරන අයට තමයි රටේ දරුවන්ගේ දුක තේරෙන්නේ.! ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ජපානය, සුපිරි රටවල අපේ අයටත් වැටහුන නම් කොච්චර හොඳද ! (ස)
ආ ..............ඔය හදන්නේ පරන පව් 10000න් හෝදලා දාන වැඩක්. මේකට නම් අහු වෙන්න එපා. රටේ මිනිස්සු හිඟා කෑවත් කමක් නෑ. මේ වගේ රටින් ආදාර ඕනම නෑ. (ස)
රසල්, සල්ලි ලැබෙනවනම් හලාල් ද නැද්ද කියල බලන්න ඕන නැ.. (ස)
හොඳ වැඩක් ....(ස)
මේවා සවුදියෙන් එන මුදල්. එපා කියාවිද දන්නේ නැ. (ස)
කරපු වැරදි වහගන්න කරන කූට උපක්‍රමද කොහෙද? (නි)
රසල්, වෙනුර වගේ මෝඩයෝ ඉන්නකල් අපි මෙතනමයි. (නි)
හලාල් වෙන්න නම් බැහැ කීයටවත්... (නි)
අපේ හාමුදුරැවනේ ! මේක ආරංචියට විදුහල් වරුන් ඒ අසරණ ළමයි ලවාත් තීන්ත ගාවයි බලාගෙන හොඳද ? (ස)
ප්‍රවෘත්තිය කියවන්නෙත් නැතුව අදහස් දමන්න තරමට මිනිසුන් පිරිහිලා. (නි)
මොකද කවදාවත් නැතිව (දී)
අපි වගකීමෙන් කටයුතු කරන්න ඕනේ (දී)
අපි අගය කල යුතු ජාතික මෙහෙවරක් (දී)
අපි සියල්ලෝම අගය කරන්න ඕනේ ඒ වැඩේ (දී)
උතුම් වැඩක් (දී)
ස්තුති ඔබලාට (දී)
ඒ වැඩේ අගය කල යුතු වැඩක් (දී)
ලංකාවේ අධ්‍යාපනයය වෙනුවෙන් (දී)