සන්ධානයේ ඇතැම් පළාත් සභා අපේක්ෂකයන් සබරගමුව,උතුරු මැද හා නැගෙනහිර පළාත් හි පෞද්ගලික බස්වල ඡන්ද ස්ටිකර් බලෙන් අලවතියි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරයි. මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන ලෙස ඔහු ඉල්ලයි. කෑගල්ල, අම්පාර, රත්නපුරයේ ඇතැම් පෙදෙස් හි වැඩි වශයෙන් මේ තත්ත්වය දක්නට ඇතැයි ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය දෑන් යන්නෙ වෑරදි පාරක (ස)
මේ සම්බන්ධව තීරණයක් ජනතාව මේපර දෙයි. (ත)
මමනම් ගලෝලා දානවා
මෙයාලට ඡන්දය දෙන අයට මඩු වලිගයෙන් තැළිය යුතුයි. (නි)
කාට කියන්නද? (දී)
ලංගමයේ අලව ගන්න (දී)
කොහොම උනත් ඡන්ද නීති වැඩියෙන්ම කඩන අය ඡන්දෙන් පරද්දන එක ජනතාවගේ වගකීමක් .(ස)
අදාල කොමසාරිස්ට පැමිණිලි කරන්න...(ස)
අපේක්ෂකයෝ මැතිවරණ නීති දන්නේ නෑ..සමහරු මොන නීතියක්වත් දන්නේ නෑ...එහෙව් අයටත් ඡන්දේ දෙන අයත් ඉන්නවනේ...(ස)
සන්ධානෙ ස්ටිකර් තියෙනකොට සෙනග වැඩියෙන් නගිනවා ඇති..!!(නු)
නඩුත් හාමදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ ..(ස)
බය නැතුව මාර්ගනීති කඩන්න පුළුවන් වෙයි...(ස)
පරිසරය අපවිත්‍ර කරන අයට ඡන්දේ දෙන්න එපා...(ස)
අපි ස්ටිකර් ඇලෙව්වුහම කාටවත් මොකද? (නි)
තව අලවන්න තියෙන්නේ...එතකොට අව්වෙන් ආරක්ෂාවෙන්නත් පුළුවන්නේ මගීන්ට . මේවට කියන්නේ බස් නෙමෙයි ලොරි කියලයි...(ස)
පෞද්ගලික බස්වල ඡන්ද ස්ටිකර් බලෙන් අලවනවා නම් ලංගම බස් ගැන මොන කතාද? (ස)
ඉතින් මොකෝ වෙන්නේ...(ස)