ඉඟිනියාගල සේනානායක සමුද්‍රය පිටාර මට්ටමට අඩි පහක් තිබිය දී දොරටු හයක් විවෘත කළ බව වාරිමාර්ග කාර්යාලයය කියයි. දිනකට අක්කර අඩි 12000ක ජලකඳක් සේනානායක සමුද්‍රයට ගලා එන බව වාරි නිලධාරීහු කියති. සේනානායක සමුද්‍රයේ පිටාර මට්ටම අඩි 110කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොටෝ දැම්මොත් හොඳයි.