ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයකු වූ මාධ්‍යවේදී සුනිල් සී ද සිල්වා (69) මහතා අභවප්‍රාප්ත විය.
දවස පත්‍රයෙන් පුවත්පත් කලාව ඇරැඹූ ඔහු ඇත්ත පත්‍රයේ උප කර්තෘවරයෙක් විය.
එහි සිනමා, කලා හා වෘත්තීය කටයුතු වාර්තා කළ සුනිල් 1994දී දිනමිණ ප්‍රාදේශීය කර්තෘ විය.
දේහය කටුනායක මීගමු පාරේ දෙවැනි කුරන 258 දරණ නිවසේ මහජන බුහුබන් සඳහා තැන්පත් කර ඇත.
අවසන් කටයුතු කටුනායක තුරණ පොදු සුසාන භූමියේදී බදාදා (27) සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව අත්වේවා (දී)
මහත්මයාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව අත්වේවා!(නදී)
ඔබට නිවන් සුව ලැබේවා!(නදී)
ඔබට නිවන්සුව ...! (ස)