සැප සම්පත් පසුපස නොගොස් ජේසුතුමන් ඉගැන්වූ මාර්ගයේ යෑමෙන් පමණක් ජීවිත සාර්ථක කර ගත හැකි යැයි ද, දිළින්දන් ගැනත් අප සිතාගත හැකි යැයි ද කලුතුර කලමුල්ලේ දේවස්ථානයේදී කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
‘අප හැම රජවරුන් සේ සිතා කටයුතු කළ යුතුයි. තමන් ගැන පමණක්ම නොසිතිය යුතුයි. විශේෂයෙන් දිළින්දන් ගැනත් සිතිය යුතුයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔක්කොම රජ වරු ඔක්කොම පියවරු තුං සිංහලයම නෑදෑයෝ..!(නු)
සල්ලි තියෙනවා නම් හැමදාම නත්තල් තමයි.. කාලා බීලා විනෝදයෙන් ඉන්න පුළුවං..!(නු)
කිතුණූවෝ මූලධර්මවාදී ආගම් පසුපස යන්නේ කාගේ වරදින්ද? (නි)
ඔබ වහන්සේගේ දේශනය අගයමු. මෙය අපේ නායකයන්ටත්පෙනේවා (අ)
ජේසුතුමන් ඉගැන් වූ මාර්ගයේ යෑමෙන් පමණක් කිවු දේ මට නම් අපැහැදිලියි. දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කර දෙන්න . (නි)
ඔව වහන්සේගේ දේශනය අගෙයි. නමුත් ස්වාමීනි අද හැමදේම වාණිජීකරණයට ලක් වෙලා. නියම අධ්‍යාත්මික සැමරුමක් නොවේ (ස)
නත්තල කියන්නේ සතුටින් ඉන්න මිනිසුන් විසින්ම නිර්මාණය කරගත් දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සල්ලි දෙවියන්ගෙ මල්ලි කියලා කිවුවෙ කවුද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දෙවියන් මිනිසාට ප්‍රේම කළා නම් ඇයි දිළින්දන් මැවුවේ? (නි)
ඇන්ටන්, අමිල කටුනායක, සුසන්ත , සාලිය, සුසිල්, ලලිත් - කටාර්, දම්මි, ජේසුතුමන් ගෙ උප්පත්තිය සිහි කරන කිතුනුවන්ගෙ නත්තලට ගරහන්න ඵපා. ස්වභාව ධර්මයාගෙන් අනිවාර්යයෙන් දඩුවම් ලැබෙනවා. තමන්ගෙ නුගත්කම රටටම පෙනෙන බව අමතක කරන්න ඵපා. අපි කිසි දින බුදුරජාණන් වහන්සේට ගරහන්නෙ නැහැ. අප හැම රජවරුන් සේ සිතා කටයුතු කළ යුතුයි. තමන් ගැන පමණක්ම නොසිතිය යුතුයි. (නි)