කොල්ලුපිටියේ මුහුදු බඩ නවාතැන් පොලක් වැටලු පොලීසිය ගණිකාවෝ නව දෙනෙක් ද කළමණාකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.
එක් කතක් විකුණා ඇත්තේ රුපියල් දස දස දහසකට බව පොලීසිය කියයි
කොල්ලුපිටියේ මුහුදු බඩ නවාතැන් පොලක් වැටලු පොලීසිය ගණිකාවෝ නව දෙනෙක් ද කළමණාකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.
එක් කතක් විකුණා ඇත්තේ රුපියල් දස දස දහසකට බව පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රීටාට මොන විදියේ අසනීපයක්ද මන්දා තියෙන්නේ? (නි)
ලෝකේ පැරණිම රස්සාව (දී)
ගණිකාවන්ගේ ගණන් ගැන කලබල වෙන එකනේම කට්ටියගේ පැටිකිරිය හොදට තේරෙනවා. (නි)
මේක එකතැනක් විතරයි. තව කොච්චර නම් ඇද්ද? (නි)
කාමේසු මිච්ඡාචාරා යැයි රූපයක් ඉදිරිපිටට වී කීමෙන් පමණක් පලක් නැත. (නි)
සෑම්, ඔයාගේ පුරුද්ද ලෝකයටම ප්‍රකාශ කරනවානේ. මේවාට කියන්නේ ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. (නි)
ඕක මොකක්ද මෙහෙ ගාන ලංකාවේ මුදල්වලින් බැලුවොත් 15000ක් පැනලා.
කොල්ලුපිටියේ බඩු හරි ගණන්... (ස)
ඕවාට ජමෙයිතුල්ලා උලමා සංවිධානය වග කිවයුතුයි. හරක්මස් කෑමෙන් මිනිස්සුන්ගේ කාමය ඇවිස්සෙනවා. (නි)
මොහොමඩ්.... ඔයාගේ අදහස හොඳයි ඕකට හලාල් සහතිකයක් දෙන්න බැරිද හරක් නැතිවුනදාට ඔයාලට ඉතිරි වෙන්නේ මිනිස්සු තමයි හලාල් කරන්න... (ස)
අනේ ! මට කිව්වේ 1500/= යි කියලනේ. දැන් උද්දමන වේගය වැඩි නිසා මේවත් ගනන්. වසලා හමාරයි.(නදී)
අප්පා... කිවේ 1500 යි කියලනේ දැන් උද්දමන වේගය වැඩි නිසා මේවත් ගණන්. වසලා හමාරයි. (ස)
කියන්න ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. බොදු මගේ යන අපේ අය ඔන්න කියනවා මේක නීති ගත කරන්න ඕනෑ කියලා. මේක මෙහෙම නම් පන්සිල් රකින්නේ කොහොමද "කාමේ වරදවා හැසිරීම තහනම් නේද???. ඉතින් මේක නීති ගත කරනවට වැඩිය මේ නොහොබිනා වැඩ කරන අයව අල්ලගෙන හම ගන්න ඕනෑ. (නි)
10000ක් නම් වැඩියි. (නි)
රීටා, එහෙනම් ඉක්මණින් කොටේෂන් එකක් එවනවද? (නි)
ඒ වුණාට 10000 නෙමෙයි 20000ක් වුණත් දීලා යන උදවිය කොච්චර නම් ඉන්නවද? (නි)
අදාල ඇමතිවරුන් සමග කතාකරලා පාලන මිළක් ගෙන ආ යුතුයි. (නි)
මේවා ඇල්ලුවා වගේම තමයි ළමා අපචාර, දූෂණ වැඩිවෙන්නෙත්. (නි)
කොහොමද අපි අපේ ළමයි මේවයින් ආරක්ෂා කර ගන්නේ (දී)
සෑම් 2013-02-13 14:09:17 ඔයාට කිවිසුමක් ගියත් ඒකට වග කියන්න ඕනි එයාලද? අනේ පව් ඔයා නම්...ජාතිවාදයේ උපරිමේටම ඔයා ගිහින් වගෙයි... .(ස)
එයාලා මේ රස්සාව කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. දරුවාගේ ඉස්කෝලේ පන්ති පේන්ට් කරන්නයි අනෙත් දරුවට කිරිපිටි ගන්න සල්ලි හොයන්නයි කරන්නේ. (නි)
ලොව පැරණිම රැකියාව නවත්වන්න බැරිද (දී)
මොහොමඩ්, දන්නේ නැති දේවල් කතා කරන්න එපා. කාමේසු මිච්ඡාචාරා සිල් පදයෙන් කියවෙන්නේ "අන්සතු අඹුවන්" පිළිබඳව. (නි)
සමාජය පිරිහිලා ඉවරයි. කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන් ඕක කරන අයත් ඉන්නවා. (නි)
ඕක නැවත වන්න බැහැ. නමුත් නීතිමය වාරණයක් දැම්මොත් කොහොමද (දී)
කාට කියන්නද මේ දුක (දී)
රීටා ලිපිනය එවන්නකෝ.(නදී)
මේ ව්‍යාපාරය කොහොමවත්ම නවත්වන්න බැහැ (දී)
සමාජය පිරිහිලා ඉවරයි.. (ස)
මේ වගේ තැන් ලංකාවෙන් තුරන් කල යුතුයි (දී)
ඒවා හොද වැඩ.(නදී)
කොච්චර ඇල්ලුවත් ඉවරයක් නැහැනේ ඉතින්.(නදී)
තොච්චර ඇල්ලුත් ඉවරයන් නහැ.(නදී)
බොළද වැඩක්. අපි මේ වගේ දේවල් නීතයානුකූල කළ යුතුයි.(නදී)
මේ නීති දාල නතර කරන්න පුලුවන් දෙයක් නොවෙයි මේකට නිසි පිලියමක් අවශ්‍යයි (දී)
අපි නම් ඔච්චර ගනන් නැහැ. වැල්ලවත්තට ඇවිත් බලන්නකෝ.(නදී)
අනිතියට කැමති ලෝකෙන් පැරණිම රැකියාව (දී)
දවසකට එකක් නම් අල්ලනවාමයි (දී)
පසුගිය කාලෙදි මොනතරම් අඩුවටද තිබුනේ. මෙචිචර ගනන් ගිහින් කියලා හිතාගන්නවත් අමාරුයි. මිල පහත හෙලන්න පුලවන් එකම ක්‍රමය තමයි ගණිකා වෘත්තිය නීතිගත කරන එක.(නදී)
ඕවා නැතිවෙනකොට තමයි ස්ත්‍රී දූෂන වැඩිවෙන්නේ.(නදී)
අයියෝ! අපි කොහොමද ලංකාවට ඇවිත් ඉන්නේ? (නි)
සෑහෙන ගානක්නේ එක කතක්. (නි)
අනේ අපේ දුප්පත් අහිංසක කොලලෝ! මේකෙන් ආදායම් උපයපු අයත් හෙලිකරානම් හොදයි.(නදී)
බලහත්කාරයෙන් කෙරෙන ලිංගික දූෂනයට දැඩි දඩුවම් දිය යුතුයි. කාන්තාවන් විකුනා මුදල් ගැනීම සහ ලෙඩ රෝග බෝවීම නැවත්වීමට අවශ්‍ය පියවර සහ නීති සකසා නීති ගත කලාට කමක් නැහැ.(නදී)
අමාරුවේ වැටුණු අහිංසක ළමයි. වාණිජත්වයට ලොල් වෙලා නවීකරණය වෙන ලෝකයේ පෞරාණික වෙලා මලානික වෙන්න එපා. ඒ අය ඒතැනට ගෙනාපු පිරිමින්ට ශාපවේවා. (නි)
අපිට ඔහොම දේවල් අහුවෙන්නෙ නැහැනේ. (නි)
මෙම රැකියාව හැම ගැහැණියකටම කරන්න බැහැ. ඒ නිසා ඔවුන් කැමති නම් කරගෙන යන්න ඉඩ දෙන්න.(නදී)
වැටලීම හොඳයි ! (ස)
මේක පවත්වාගෙන යාමේ තියෙන වරද මොකක්ද? (නි)
පහුගිය කාලේ තොච්චර ලාබෙටද තිබුකේ. මෙච්චර ගනන් ගිහිල්ලද? හිතාගන්නත් අමාරුයි!(නදී)
මේවට කැමති ගැහැණු පිරිමි ඉන්න තුරු මේවා නවත්වන්න බෑ. (ස)
සැමදාම අල්ලලා ඉවරයක් නැහැ. මේවා නීති ගතකලනම් ඉවරයිනේ එතකොට මේ ළමා අපචාර පවා අඩුවෙනවනනෙ .මේවට පොඩි එවුන් යන්නේ නෑ. ලොකු ලොකු අය තමයි යන්නේ....ඒ ගොල්ලන්ගේ රැකවරණය ඕවට තියන නිසා (ස)
මේවා හැමතැනම වෙනවා එකක් අල්ලනවා අනිත් එක අවුරුද්දකට පස්සේ අල්ලනවා අනේ අනේ... (ස)
මෙයාලා අල්ලනවාට වඩා කරන්න ඕන මෙයාලා ළඟට යන අය අල්ලා දඬුවම් කරන එකයි. අනික මෙයාලා ඇල්ලුවත් දඩය රු. 10 නේද ? (ස)
මේවා මෙහෙම වෙන්නේ රටේ ජීවන තත්ත්වය හොඳ නිසානේ.....(ස)
කපිල ඔබ හරි, මේවා නැති කලොත් ස්ත්‍රී දූෂන හා ළමා අපචාර වැඩිවෙයි.(නදී)
කවද්ද අපේ සමාජය යහපත් අතට හැරෙන්නේ....(ස)
නීති ගත කළොත් වෙන්නේ බාර් වලට වෙන එකේ අනික. ඔක්කොම මැති ඇමතිවරු ලයිසන් එක ගන්න පොරකයි. ආණ්ඩුවට බදු ගෙවන්න ඕනෑ නිසා ගාන ඉහළ යයි. ඒ ළමයින්ගේ වෘත්තිය අතිවාසිකම් ලැබෙයි. හැබැයි ස්ත්‍රී දුෂණ අඩුවෙයි කියලා පිළිගන්න බැහැ. දරුවාව දුෂණය කරන තාත්තලාත් , ආණ්ඩුවේ පඩිගන්න අයත් 10000.00ක් ගෙවලා යයිද ? නීතිගත කළා කියලා කෝ මිනිස්සුන්ට ඕවට යන්න සල්ලි? ශක්තිමත් ආර්ථිකයක නම් මෙම වෘත්තිය නීතිගත කළ හැක. (නි)
ඇත්තටම ගණිකා ව්‍යාපාරය නීතිගත කළ යුතුයි. (නි)
මේවාට බොදු බල සේනාව සහ හෙළ උරුමය වගකිව යුතුද? (නි)
අද සමාජය පිරිහිලා තිබෙන තරම පේනවා නේද? (නි)
ලංකාව බොහොම පොහොසත් වෙලානේ. පාසල් දරුවෝ පන්ති ගාස්තු ගෙවන්න පොල් අහුලනවා... (නි)
මේවාට යන කට්ටිය තමයි මේවා නීතිගත කරන්න කියන්නේ. (නි)
මොකද බොදු බල සේනා සද්දයක් නැත්තේ? (නි)
මිළ බොහොම වැඩියි. ජනතාව වීදී බසින්න පෙර වහාම රජය මැදිහත් වෙලා මිළ පාලනයක් ගේන්න කටයුතු කළ යුතුයි. (නි)