නිර්දේශයකින් තොරව සිදු කළ ගුරු මාරු අවලංගු නොකරන්නේ නම් සාධාරණය පතා නීතිය හමුවට යෑමට තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
පරකඩුව මෙනේරිපිටිය සම්පත් මධ්‍යස්ථානයේ පැවති එම සංගමයේ විශේෂ නියෝජිත සමුළුව අමතමින් කීවේ සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛ අනුව නොව දේශපාලන උවමනා එපාකම් මත වැඩ කරන බවයි.
‘ කලාප, පළාත්, අන්තර් පළාත් කියන මේ ගුරුමාරු ක්‍රමයන් කළ යුත්තේ 2007/20 කියන ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුවයි. එහෙත් මේ පළාතේ ඒ ක්‍රමේ ක්‍රියාත්මක වෙන්නේ නෑ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට නිසි පියවරයන් ගන්න (දී)
කරන දෙයක් නීතියට අනුව කරන්න (දී)
දේශපාලනය මේවට අතගහන්න හොද නැහැ (දී)