ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලාර්ෂාව හේතුව කල්දමා තිබේ. අද (19) සහ අනිද්දා (21) පැවැත්වීමට නියමිතව තිබූ තරග මේ මස 30 වැනිදා සහ ජනවාරි මස 2 වැනිදා දක්වා කල්දමා තිබේ. අවසන් පූර්ව තරග ජනවාරි මස 4 සහ 5 පැවැත්වීමට නියමිත අතර අවසන් මහ තරගය ජනවාරි 7 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd