සමනලවැව පොලිස් මුරපොළේ ස්ථාන බාර උප පරීකෂක අතුළු 13 දෙනකු බළන්ගොඩ මූලස්ථාන පොලිසිය මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා කීවේ දැන්ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා හරියටම රාජකාරිය කරපු අය වෙන්න ඇති. මම හරිද මන්දා? (නි)
අපිටත් හේතු කාරණා දන්නෙ නැතුව කිසිවක් දැන්ම කියන්න බැහැ. (නි)
බලන්ගොඩ පොලිසියේ ආශ්‍රිතව සිදුවන දූෂණ පිලිබදව අපි විවිධ ජනමාධ්‍යව මගින් දැනුවත් වීමු..!(නු)
රටකට ගිය කල... (නි)
අනිවාර්යෙන්ම දේශපාලන පලිගැනීමක්. කොමිසමත් නැහැනෙ දැන්. ලංකාවෙ වෙන හැම එකක්ම වෙන එක රටකවත් වෙන්නෙ නැතුව ඇති. කාට කියන්නද? (නි)