සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දෙවැනි කොටසේ නීති විරෝධී දැව හෙළීම් බෙහෙවින් සිදුවෙතියි වනජීවී නිලධරයෝ කියති. මහා වන මැද ලී ඉරුම් පට්ටලද ඇතැයි කියති. තුවක්කු රැුගත් ආරක්ෂකයන්ද කැලේ රඳවා සිටිතියි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේ විනාශ වෙන්න දෙන්න එපා
මේ වගේ වැඩ කරන අයට තවත් නම් මනුස්ස ආත්මයක් ලැබෙන්නෙම නැහැ (ස)
අයියෝ සල්ලි
ගමේ ගොඩේ මිනිහෙක් හේනේ පැළක් අටවගන්න කෝටු කෑල්ලක් කපා ගත්තොත් තමා නඩු දාලා...ඒ මිනිහව හිරේ යවන්නේ. තුවක්කු තියාගෙන් ආරක්ෂකයෝ දාලා දැව කපන ලොකු මිනිස්සු අල්ල ගන්න තාම බෑ.කාට කියන්නද මේ අහස පොළොව නුහුලන අපරාධ...මෙහෙම දේවල් අහන්න ලැබීම ගැන මම දුක්වෙනවා.කොන්ද පණක් තියෙන එක නිළධාරියෙක් ඉන්නවද බලමු,මේ වැඩ කරන ලොකු මිනිහෙක් අල්ලලා උසාවි දාලා බන්ධනාගාරෙට යවන්න පුළුවන්. ජනතාව අවධියෙන්... ආසියාවේ ආශ්චර්ය..... (ස)
සෝමාවතීට වෙන වැඩක් නැද්ද මේ රක්ෂිතය වනසන්නේ..(ස)