වසර සියයක් පමණ පරැණි සඳුන් ගසක් හොරෙන් කපා මුල් ද ගලවාගෙන ගොස් ඇතැයි විශ්‍රාමික ගුරුවරියක හපුතලේ පොලිසියට පැමිණිලි කළාය. ගසේ වටිනාකම රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වෙතියි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම දේශපාලුවෙක් හවුල් ඇති. (නි)
දෙමවුපියනුත් මරන මේ කාලේ ගහක් මොකක්ද? (නි)
වසර 100 ය සම්පුර්ණ වෙනකම්ද කොහෙද ඉදලා තියෙන්නේ.(නදී)
මේ වගේ අපරාධ වලට ඇයි බරපතල දඬුවම් දෙන්නේ නැත්තේ? (නි)
මේ ලඟදි පැපිලියානේ පන්සලෙත් සඳුන් ගහක් හොරු කැපුවා. ඊට කලින් හාමුදුරුවරු දෙනමක් ඝාතනය කළා. නඩුත් නැහැ. කිසිම දඬුවමකුත් නැහැ. (නි)