පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් විසින් ලබන 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
අයුතු ජනරාශියක සමාජියන් වී සිරිකොත දේපොළවලට අලභාහානි සිදු කළැයි මිරිහාන පොලිසිය ඔවුනට විරුද්ධව අධිකරණයට කරුණු දැක්වීය.
සැකකරුවනට ඇප දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
මොවුන් අතර බස්නාහිර පළාත් සභා මන්ති‍්‍ර ශිරාල් ලක්තිලක ද දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රි ගුණරත්න ද වෙති.
ආරියරත්න සන්තියාගෝ, ඩබ්ලිව්.ජි. රවීන්ද්‍රලාල් පෙරේරා, ඩබ්ලිව්.ඒ. චන්දිම නයනජිත්, ඩී. රොෂාන් ඉන්දික සිල්වා, එච්. සුභාෂ් රවි ජයවර්ධන, කේ.එම්. දෂික මධුරංග, කේ.පී.කේ. ජොහාන් පෝල් ප්‍රනාන්දු හා අරුණ ශාන්ත සමරවික්‍රම, රිමාන්ඩ් කරනු ලැබූ සෙස්සෝය.
හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය ද අධිරකරණ ආ අය අතර වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මේ විදියට හැසිරුණේ ඇයි? මිනිස්සු ඉලන්නේ වෙනසක්. ඒත් ඒ වෙනස ලැබෙන්නේ නැත්තම් කලහකාරී ලෙස හැසිරීම පුදුමයක් නෙමෙයි. මේ දේ හැමෝම තේරුම් ගන්න ඕන.
අපරාදෙනෙ එයාල කරපු වැඩ හරිනෙ
වීරයන්ට හිමි තැන තමයි සිරගේ.
මේක භාහිර පාර්ශ්වයක වැඩක් වෙන්න ඇති
හිරේ දාන්න ඕන.
ඇයි මේවා මෙහෙයවපු නායකයො ආයෙ එලියෙ ඉන්නේ?