අයවැය සහන ගැන ජනපති කියයි 2027 ජනවාරියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිවෙන අතර රුපියල් 38000 ක් ගත් ගුරුවරයකුගේ වැටුප රුපියල් 65000කට ආසන්න ප්‍රමාණයකට වැඩිවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජන රැළියේදී පැවසීය.. 16 minutes ago
Y ලසන්ක · 1 hour ago ගහන පදේට නටන්ඩ බැරිනම් යන එකයි ඇත්තේ. අපිට පාඩුවෙයි. තමනුත් ගානක් ගහගෙන අපි හැදෙමු.(නදී) Reply 0
Y හේරත් · 1 hour ago ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දූරය දැනට කී දෙනෙක් දාලා ගියාද? හදවතට එකගව ජීවත් වෙන්න බැරි ආත්ම ගෞරවයක් තියෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් තනතුරු දාලා යනවා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අප්පේ ඒ? (නි)
අප්පෝච්චියෝ මගෙ දෙයියො ඇයි ඒ?(නදී)
ගහන පදේට නටන්ඩ බැරිනම් යන එකයි ඇත්තේ. අපිට පාඩුවෙයි. තමනුත් ගානක් ගහගෙන අපි හැදෙමු.(නදී)
කලින් හිටපු කෙනත් කරන්න බැහැ කියලා දාලා ගියා නේද? (නදී)
ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දූරය දැනට කී දෙනෙක් දාලා ගියාද? හදවතට එකගව ජීවත් වෙන්න බැරි ආත්ම ගෞරවයක් තියෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් තනතුරු දාලා යනවා.(නදී)