කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ මුතාරක්කියා ස්වර්ණාභරණ සාප්පුවකින් රන් මුදු සොරා ගත් ශ්‍රී ලාංකික කතක හා ඉන්දියා ජාතිකයකු රෝහලට ගෙන ගොස් විරේකයක් දීමෙන් පසුව හොර බඩු එළියට ගත් බව සල්න්රියා පොලීසිය කියයි.
රන් බඩු සොරා නොගත් බව ඔවුන් පුනපුනා කියා සිටි නමුත් රෝහලේ එක්ස්රේ පරීක්ෂණයෙන් හෙලි වූයේ එම රන් බඩු ඔවුන්ගේ උදරයේ ඇති බවයි.
පොලිස් මුර යටතේ ඔවුන්ට විරේක බෙහෙත් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නමත් කැත කරනවා. ලැජ්ජාවේ බෑ (ස)
ඕක මොකක්ද? ලංකාවෙත් ඉන්නේ රත්තරන් කිලෝ ගණන් ගිලපු හාදයෝ. හැබැයි එයාලට විරේක ඕනෑ නෑ. (ස)
ඉතින්....ඉතින්................ (ස)
ඒ වුණාට අපි ලැජ්ජා නැතුව අපේ ලාංකික කාන්තාවන් ගැන උලුප්පලා කතා කරනවා. (නි)
හනේ රත්තරන්..(ස)
ටිකට් එක හරි ඇති එහෙනම්. (නි)
පුදුමයි ඔය දේවල් වෙන වෙන තැන්වල හංගන්නේ නැති එක. (නි)
බඩ විරේකයෙන්ම දඩුවම ලැබෙයිද දන්නෙ නැහැ. (නි)
අපේ කතුන්ට නිරපරාදේ කරන හිරිහැර වලට විරෝදය පාලා කොළඹ කුවෙටි තානාපති කන්තෝරැව ඉදිරිපිට පිකටින් එක් කරන්න හිටියේ (නදී)
අපේ කාන්තාවො කරන වැඩ? (නි)
මී ලග බිල්ල ගැන කුවෙටි වලින් ඊලගට වාර්ථා වෙයි(නදී)