දිඹුලාගල සිරිපුර ඉහළ යක්කුරේ කිලෝමීටර් 13ක පාර වසර 26කින් අලුත්වැඩියා කර නැතැයි කියිමන් ගම් නමයක වැසියෝ මහා සංඝරත්නය පෙරටුකරගෙන පාරේ වාඩිවී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
පාරේ හෑරී ගිය වළවල්වල කෙසෙල් පැල ද සිටැවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කථාව ඇත්ත... අලි නාවන්න පුළුවන් වලවල් ඔය පාරේ තියෙනවා... ඡන්දවලට බොරු පොරොන්දු දෙන්න විතරයි මිනිස්සු ඔහේ යන්නනේ... පාර පටන් ගන්නේ ප්‍රාදේශිය සභා සභාපතිගේ ගෙවල් පැත්තෙන්... මනුස්සයත් ඉන්නවද නැද්ද කියලා නෑ (ස)
ඒ කියන්නේ අවුරුදු 26ක් තිස්සෙ රැවටෙනවා?? (නි)
මමනම් මේ වැඩේ වැරද්දක් දකින්නේ නැහැ . මොකද බලධාරීන්ගේ ඇස් ඇරෙන්න මේවා තමයි කල යුත්තේ (දී)
පිස්සු වැඩ නොකර ඉන්න. ඕවා හදන්න කොහෙද සල්ලි තියෙන්නේ? (නි)
අනේ පවු! කරුණාකරලා ඒක ඉක්මණින් හදලා දෙන්න. (නි)