සෙවනගල බොක්කුවක් ඉදිරිකිරීමේ මූලික කටයුතු කැර දීමට කොන්ත්‍රාත් කරුවකුගෙන් රුපියල් හැට දහසක් ඉල්ලා රුපියල් විසිපන්දහසක් අල්ලස් ගත් බව කියන තනමල්විල ප්‍රාදේශීය සභවේ කාර්මික නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනමල්විල මල් නෙළුවට තහනම් නීතියට... ඔය වගේ හාල්මැස්සෝ අහුවෙයි.. තෝරු මෝරු එලියේ .(ස)
රජයේ මුදලින් ප්‍රමිතියකින් තොරව වැඩකරන කොන්ත්‍රාත්කරුවන් වගේම ඔවුන්ට සහාය දෙන්නන් ගැනත් සොයා බැලිය යුතුයි. (නි)
ඔය වැඩපිළිවෙළ අඛන්ඩව ක්‍රියාත්මක වුණොත් අපේ රටේ ලොකු වෙනසක් ඇති වේවි. (නි)