තම කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් සොරා ගෙන ඇතැයි මාතර මැද්දෙවත්ත සිරි වජිරඥාන ධර්මායතනයේ පැලෑනේ සුවිනීත හිමියෝ මාතර පොලිසියට පැමිණිලි කළහ.
ධාතු මන්දිරයක් තැනීම සඳහා දායකයන්ගෙන් එම මුදල් ලැබී තිබිණි.
තම කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් සොරා ගෙන ඇතැයි මාතර මැද්දෙවත්ත සිරි වජිරඥාන ධර්මායතනයේ පැලෑනේ සුවිනීත හිමියෝ මාතර පොලිසියට පැමිණිලි කළහ.
ධාතු මන්දිරයක් තැනීම සඳහා දායකයන්ගෙන් එම මුදල් ලැබී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනවා කිව්වත් මම නම් පිටිගල සමග එකගයි.(නදී)
ලලිත් හරියටම හරි. (නි)
පිටින් කවුරුවත් ඇවිල්ලා කළා කියලා නම් හිතන්න අමාරුයි. (නි)
අද අපේ හාමුදරුවන්ට අර මන්දිර අර ආවාස ඝන්ටා කුලුණු, ලෝකයේ නොම්මර 1 බුදු පිළිම, පන්සල් හදනවා මිසක් මිනිහා හදන්න වැඩ පිළිවෙලක් නැහැ. මහා නායක වහන්සේලාට අඩුම ගානේ අපේ පොඩි හාමුදුරුවෝ ටික වත් හරි මග යවාගන්න ඕනෑ කමක් නැහැ. ඔක්කොම එකතුවෙලා සල්ලි පස්සේ යනවා. හලාල් ප්‍රශ්නෙත් ඇති වුණේ ඕක නිසා තමයි. (නි)
පැමිණිල්ල පැමිණි ස්ථානයෙන්ම විත්තියත් නිර්මානය වෙන්න පුලුවන්. (නි)
අපේ අතේ හදිසියකට රුපියල නැහැ. දැන් ඉතින් දාතු මන්දිරය කෙසේ වෙතත් කාගේ හරි ගෙයක් හදයි.(නදී)
පිටිගල, නියම කතාව.(නදී)
මිනිස්සුන්ට මොකද අම්මපා වෙලා තියෙන්නේ (දී)
මේ කාලේ සල්ලි ලග තියා ගන්න එපා (දී)
හේතචුව කුමක් වුවත් මුදල් රැස්කීරීම නම් වැරදියි. (නි)
ඇයි මේ මුදල් බැංකු ගිණුමක තැන්පත් කර නැත්තේ (ස)
හාමුදුරු කෙනෙකුට මෙච්චර සල්ලි මොකටද? (නි)
සමහරවිට හාමුදුරුවන්ගේ හොදම යහළුවෙක් වෙන්නත් පුලුවන්. (නි)
හේතුව කුමක් වුවත් භික්ෂුවක් මුදල් රැස් කිරීම ශීලයට පයහැනිය. තන්හාය ජායතී ශෝඛෝ!(නදී)
අද රටේ වෙන දේවල් දැක දැකත් මේතරම් මුදලක් ලග තියාගත්තේ ඇයි.(නදී)
ඉතින් ඇයි ධාතු මන්දිරය නොහදා සල්ලි තියාගෙන හිටියේ? (නි)
ඉක්මන් පරීක්ෂණයක් කරන්න (දී)
අයියෝ සල්ලි (දී)
බැංකුවේ දැම්මත් අහයි පැවිද්දන්ට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා. (නි)
මේ පින්බිමේ මෙහෙම දේවල් ඉතින් අහන්නත් දෙයක්ද? (නි)