තම මාරුව අවලංගු කරන්නැයි කියමින් මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල්පතිනි මහේෂිකා රූපසිංහ මහත්මිය මධ්‍යම පළාත් අධ්‍යාපන ඇමැති ඇතුළු 11 දෙනෙකුට එරෙහිව මහනුවර මහාධිකරණයේ පෙත්සමක් ගොනු කැර ඇත. රාජ්‍ය සේවා කොමිසමේ ක‍්‍රීයා පටිපාටියෙන් බැහැරව තබා මාරු කර ඇති හෙයින් එය අවලංගු කරන ලෙස වග උත්තරකරුවනට මැන්මුඩාස් ආඥාවක් නිකුත් කරන ලෙස විදුහල්පතිනිය ඉල්ලයි. විරෝධකා ඇත්නම් මැයි 17 වැනිදාට පෙර ගොනු කරන්නැයි මහාධිකරණ විනිසුරු ලියොන් සෙනෙවිරත්න මහතා නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd