හොරණ කහටපිටියේ දෙකඳුවල නිසසංසල පරිසරයක පිහිටි භාවනා මධ්‍යස්ථානයේ දෙසතියක තාවකාලික පැවිද්ද ලැබූ 14 දෙනෙක් උපවැදිව විසිර ගියහ. නැදිමලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මේ වැඩසටහනට භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස එක්වෙති. මෙතෙක් 850 දෙනක් පමණ තාවකාලික පැවැද්ද ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපට හොද ආදර්ශයක්.