මහාධිකරණ විනිසුරු විජය රත්නායක මහතා අධිකරණ සේවා කොමිසමේ ලේකම් ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා විසින් අද පත් කරනු ලැබීය.
හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතා අතිරේක මාධිකරණ විනිසුරුවරයකු ලෙස රත්නපුරයට මාරු කැර ඇත.
තිලකරත්න මහතා ලේකම් සමයේ ගල්කිස්සේදී මැර ප්‍රහාරයකට ලක්විය. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව තවම විභාග වෙමින් පවතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජය රත්නායක මහතා........ මොහු විජය නෙමෙයි සිසිර (නු)
එතකොට මන්ජුල තිලකරත්නද ලංකාවෙ හිටිය හොදම ලේකම්? (නදී)
නීතිය අකුරට ක්‍රියාත්මක කරන අයට ලංකාවේ තැනක් නැහැ. අනේ මගේ රටට උන විනාශයක්.(නදී)
මගෙන් මිදුනු තැන ඔබට මිහිරි නම් එය සැපකී... ඔබට ලංව දුක බෙදා කන්න බැරිකම දුකකී... මෙවැනි හරඹ සිදුවෙන ලෝකය මළ ගෙයකී... මෙවන් රටක ඉපදීමත් වාවනු නොහැකී... (නි)
ඔය පැන්නේ බලලා ම්ල්ලෙන් එලියට, ගුටිත් කාලා තනතුරුත් අහෝසියි.(නදී)
කොහොම පුටු මාරු කරත් කමක් නෑ සේවය අකුරට ඉටු වෙනවානම් (ස)
අධිකරණ ස්වාධීනත්වය බොහෝ පැහැදිලි මාවතක (ස)
වැඩ පටන් ගෙන වගේ ??(ස)
ඔය පටන්ගත්තා විතරයිනේ.. පස්සෙ හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවං.. අනේ මගේ රටේ නීතිය..?(නු)
දැං අර ගෝල්ඩන් කී උද්ඝෝෂකයන්ට මුදල් ලැබුණද අර දෝෂාභියෝගය දවසෙ කෑ ගැහුවෙ... (නු)
දැන් හොඳයි නේද ? (ස)
මේක දේශපාලන බලපෑමක්ද මහත්තයෝ.(නදී)
දැන් දැන් වෙන වෙනස් කම්කම්, තීරණ නසා ලංකාවේ සාධාරණය වැසි වසීවී. නඩු ඉක්මන් වේවි. පොලීසිය හා අනෙකුත් ආයතන නීතියේ විදියටම වැඩ කරාවි. ගෝල්ඩන් කී එකේ දාපු සල්ලි සේරම ආපහු ලැබේවි.... බෙදුම් වාදයත් ඕකෙන්ම කම්මුතු වේවි (ස)
නව ලේකමි තුමනි, දැන් බලනකොට ඔය රාජකාරියත් භයානකයි(නදී)
අධිකරණ ස්වාධීනත්වය කෝ (ස)
හැමදා නියන් එකදා වැහැ වළාවේ (ස)
මෙවැනි උසස් නිලධාරීන්ගේ ආරක්ෂාවට පිස්තෝලයක් නිකුත් කළ යුතුයි. (නි)
ඔවු ඔවු. ඔහොම යමු. (නි)
මේවනම් අපි දන්නේ නෑ අනේ (ස)
කෝ විපක්ෂය ?? මොකද සද්දේ නැත්තේ (ස)
එහෙමයි...එහෙමයි (ස)
ඔහොම යමුකෝ. (නි)
මගේ මනාප 3ම එතුමාටයි. (නි)
නව ලේකම්තුමාට අපෙන් සුභ පැතුම්! (නි)
මොකද්ද ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය (ස)
ලස්සන ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය (ස)
මොකද මේ වෙන්නේ? (නදී)
කියන්න වදන් නැහැ.(නදී)
කියන්න වචන නෑ (ස)
කියන්න වදන් නැත (ස)
දැන් හොදයි නේද?(නදී)
කොහොමද වැඩේ, කෝ අධිකරණෙ ස්වාධීනත්වය? ඔහොම යං(නදී)