එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා කාර්යක්ෂමව භාවිතා කළ හැකි හා හකුළුවා ගබඩා කළ හැකි නව ප්ලාස්ටික් කූඩයක් නිර්මාණය කිරීමට හාරිස්පත්තුවේ කුළුගම්මන පදිංචි ව සිටින මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 13 වැනි වසරේ හර්ෂ ෂිහාන් කරුණාරත්න ශිෂ්‍යයා සමත්ව සිටි .
එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා කාර්යක්ෂමව භාවිතා කළ හැකි හා හකුළුවා ගබඩා කළ හැකි නව ප්ලාස්ටික් කූඩයක් නිර්මාණය කිරීමට හාරිස්පත්තුවේ කුළුගම්මන පදිංචි ව සිටින මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 13 වැනි වසරේ හර්ෂ ෂිහාන් කරුණාරත්න ශිෂ්‍යයා සමත්ව සිටි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ ඔයා කරපු වැඩේ පාසලට සහ රටට ආඩම්බරයක්.. (නු)
මමත් කියන්නේ පිටරටකට යන්න කියලයි. මමත් ලංකාව දාලා ආවේ ඒකයි. වැඩක් නැහැ ඉදලා.(නදී)
දේශපාලන රාමුව තුළ ඔබ වැන්නන්ගේ තැන අවිනිශ්චිතයි. (නි)
පුතා ඔයා කරපු වැඩේ ඉතාම හොදයි. ඔබ ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්. (නදී)
මෙවන් සිසුන් අපේ රටට අවශ්‍යයි. (නි)
ඕකට පේටන්ට් බලපත්‍රයක් ගන්න නැත්නම් හෙට උදේ වෙනකොට චීනා හදලා විකුනන්න ලංකාවටත් එවයි.(නදී)
මේක කොහෙද නව නිපැයුමක්. 2010 මම චීනෙන් ගත්තා මේ වගේ කූඩයක්. මන් ගාව පින්තූර තියෙනවා. චීන වෙළදපොළේ මේවා පරණ දේවල්.(නදී)
ඔබට දීර්ඝ ගමනක් යන්න ලැබේවා පුතා.(නදී)
හොද වැඩක්, අත දෙන්න ඕන දරුවෙක්. ඒත් මේ වගේ පෙට්ටි ජපානයේ භාවිතා වෙනවා.(නදී)
රටක් වටින රත්තරන් කොල්ලෙත්.(නදී)
ඔබ රටට විද්‍යාලයට ආඩම්බරයක්...!(නු)
සුභපැතුම්(නු)
මල්ලියාට සුභ පැතුම්..!(නු)
සුභ පැතුම් මල්ලි(නු)
දරුවෝ, හොද ශ්‍රී ලාංකීය දේශප්‍රේමියෙක් විදිහට ඔය ඕක පිටරටකට විකුණන්න. අන්න එතකොට අපේ ඇත්තෝ හිසමුදුනේ තියාගෙන ඕක ආයෙත් ලංකාවට ගෙන්වාගෙන පාවිච්චි කරයි. ඔබට සුබ අනාගතයක්! (නි)
මෙයා මේක තනියම කළානම් ඕක හොද වැඩක්. නමුත් ඔය වගේ නමන බෑග් පිටරටවල තියෙනවා.(නදී)
ලංකාවෙ නැතිවට ඩුබායිවල ඕනතරම් හකුළන කුඩ තියෙනවා..!(නු)
සුභ පැතුම් ඔබට! (නි)
මොන රටක මේ විදියේ කූඩ තිබුණත් අපිට වැඩක් නැහැ. අපි මේ දරුවාගේ ස්වතන්ත්‍ර කලා නිර්මාණය අගය කළ යුතුයි. (නි)
හොද වැඩක් සහෝදරයා. (නි)
වැඩේ නම් පංකාදු පහයි. ජය වේවා! (නි)
අපේ රටේ සමාජවාදය ගැන කතාකරන කට්ටිය හුගක් ඉන්නේ ධනවාදී කියන රටවල.... (නි)
නියම කොල්ලෙක්. අත දෙන්න කෙනෙක් හිටියොත් හොදයි. (නි)
නිවටුන්ගේ අදහස් වලින් අධෛර්යමත් නොවන්න. (නි)
එළවළු ප්‍රවාහණයට කූඩ නීතිය ක්‍රීයාත්මක කිරීමට අපහසු වුණේ ප්‍රවාහනයෙන් පසු ආපසු එන ට්‍රිප් එකේදී හිස් කූඩ වලට ඇහිරෙන ඉඩ නිසා වෙනත් දෙයක් ප්‍රවාහණය කිරීමට නොහැකි වීම නිසාය. මෙම නිර්මාණය නිසා එම අවාසිය මග හැරෙන බැවින් වෙළඳ අමාත්‍යංශයේ අවධානය යොමුවේ නම් ඉතා හොඳය. (නි)
නියම නිර්මාණයක් පුතේ, ඔබට සුභ අනාගතයක් දෙවිපිහිටයි (අ)
මේවගේ කොල්ලෙක් රටට ලෝකයට වැඩක් කරාම ඒක හෑල්ලුවට ලක් නොකර දිරිමත් කරන්න. ඉදිරියටත් තව තව හොද නිපැයුම් කරන්න ශක්තිය ලැබේවා.. මහනුවර විද්‍යාර්ථයෙන් නුබට සුභ පැතුම්!!!(නදී)
කෝ මේ පුතිචාර දාන කට්ටිය. මේවා අගය කරන්නේ නැද්ද? නිකන් රටට දෙස් තියනවා. මේ වගේ අලුත් දේවල් කරන්න අතහිත දෙන්න ඕනා. ඔයාට සුභපැතුම්.(නදී)
රත්තරන් පුතේ ඔය නිර්මාණශීලී හැකියාවෙන් වැඩක් ගන්න රටකට ඕක පෙනවන්න. අපේ රටේ ඔයාලා වගේ අයට වටිනා කමක් දෙන්නේ නැහැ. තකගාටුයි මෙහෙම කියන්න වුනාට.(නදී)
සුභ අනාගතයක්, ආඩම්බරයි කිය කිය ප්‍රතිචාර දානවට වඩා මම නමි කියන්නේ පුතේ වෙන රටකට යන්න බලන්න. ඔබේ මේ නිර්මාණශීලී හැකියාවට වැඩක් වෙයි.(නදී)
අනේ පුතේ උඹවත් රටට යමක් කරන්න බලපන්.(නදී)
බොහොම හොද වැඩක්. නුවර කොල්ලෙක් නේ අගය කරන්න ඕනේ.(නදී)
ඉක්මනින්ම පේටන්ට් බලපත්‍රයක් ලබාගන්න. කිසි කෙනෙකුට නිකන් දෙන්න එපා.(නදී)
එළ කොල්ලෙක්.(නදී)
නියමයි කොලේලෝ.(නදී)
වර්තමානයට ගැලපෙන නිපැයුමකි.(නදී)
ඔයාලා වගේ දක්ෂ උගත් නිර්මාණකරුවන්ට ලංකාවෙන් නිසි තැන ලැබෙන්නේ නැහැ. අපිට ඇත්තටම දුකයි දරුවෝ.(නදී)
රටේ අනාගතය බාරගන්න ඉන්න ඔබ වැනි දරුවන් සැමට ආදර්ශයකි. පුතුනි ඔබට සුභ අනාගතයක්.(නදී)
නියම රත්තරන් පුතෙක්.(නදී)
ඔන්න ප්‍රයෝජනයක් ගන්නවනම් වෙලාව.(නදී)
ඔන්න ජොන්ස්ටන් ඇමිතිතුමා බඩු ඇවිල්ලා.(නදී)
හොදයි.
නියම කොල්ලෙක්. ජය වේවා!(නදී)
විශිෂ්ඨ නිපැයුමක්. අයිතිය ලබාගන්න නිෂ්පාදනය අරඹන්න. මෙයින්ම ඔබට ජීවන මග සැලසෙයි.(නදී)
ඔයා වගේ අයට ඇගයීමක් හා දිරිමත්කිරීමක් මේ රටේ නැහැ. මොකද ඔයාලා වගේ අයගෙන් ලොකු අයට වාසියක් නැති නිසයි.(නදී)
නව නිර්මාණ අගය කරන්න ඕනේ. ඒත් මට නම් මේක ඒ තරම් දෙයක් නෙමෙයි.(නදී)
ජොන්ස්ටන් ඇමති තුමා මේ සිසුවාට ප්‍රතිචාර දක්වයි.(නදී)
රටට වටිනා කොල්ලෙක්.(නදී)
වර්තමානයට ගැලපෙන නිපැයුමකි. ඔයාට සුභපැතුම්!(නදී)
පුතේ නුඹට දවසක ලෝකෙම ජය ගන්න පුළුවන් (දී)
ඔක්තෝම්බර් අහස කියන චිත්‍රපටය බලන්න. ඇමරිකාවේ ජනාධිපති නික්ෂෝන් කොහොමද නිර්මාණකරුවන්ට සලකන්නේ කියලා.(නදී)
පුතේ, අපේ අය ඕනානම් සංතෝසමක් දෙයි ඔයාට. නැතිනම් ප්‍රදර්ශනයකට කතා කරයි. එච්චරයි. වෙන රටකට පැනලා වැඩක් කරගන්න බලන්න.(නදී)
තවත් සහාය දෙනවානම් මෙවන් ළමයි ලෝකෙම වෙනස් කරාවි (දී)