අයවැය සහන ගැන ජනපති කියයි 2027 ජනවාරියේ රාජ්ය සේවකයන්ගේ වැටුප වැඩිවෙන අතර රුපියල් 38000 ක් ගත් ගුරුවරයකුගේ වැටුප රුපියල් 65000කට ආසන්න ප්රමාණයකට වැඩිවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජන රැළියේදී පැවසීය.. 10 minutes ago
Y ගාමිණි · 1 hour ago කථා නැහැ. පාසැලේ ළමයි නාන පිහිණුම් තටාකයට අර ජර්මානු ජාතිකයා කැපුවයි කියන කෙටල පැලෑටියක් විසි කරන්න ඇති. ඒකත් ජර්මන් ජාතිකයා කරපිටින් අරින්න. (ස) Reply 0
Y මෝරාල · 1 hour ago අර අරාබියේ විදුහලක ළමයින්ට අනුකම්පාවෙන් අදහස් පළකරපු සිංහල කට්ටිය කෝ දැන්? (නි) Reply 0
Y මොහාන් · 1 hour ago අනේ පවි ඒ ළමයි. නොවටිනා ප්‍රතිචාර දාන අයට දැන් තේරෙන්වද අනුන්ට අපහාස කරන්න හොද නැහැ කියලා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන අත් ප්ලාස්ටර් කරලා කොළඹ එවයි බබෝ... (ස)
කථා නැහැ. පාසැලේ ළමයි නාන පිහිණුම් තටාකයට අර ජර්මානු ජාතිකයා කැපුවයි කියන කෙටල පැලෑටියක් විසි කරන්න ඇති. ඒකත් ජර්මන් ජාතිකයා කරපිටින් අරින්න. (ස)
අර අරාබියේ විදුහලක ළමයින්ට අනුකම්පාවෙන් අදහස් පළකරපු සිංහල කට්ටිය කෝ දැන්? (නි)
මාතර නම් ඉන්න එපා. මොනවා නැතුව එන්න වෙයිද දන්නේ නැහැ. (නි)
මාතරට ඇතුල්කලානම් භයානක වැඩක් මාතර ඉස්පිරිතාලෙ හැටි දන්නවනේ.(නදී)
අනේ පවි ඒ ළමයි. නොවටිනා ප්‍රතිචාර දාන අයට දැන් තේරෙන්වද අනුන්ට අපහාස කරන්න හොද නැහැ කියලා.(නදී)
මාතර රෝහල ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නැහැ. (නි)