ගලගෙදර අළුගොල්ල වත්තේ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට අයත් නිවසකින් ලැප්ටොප් පරිගණකයක්, කැමරා දෙකක්, රූපවාහිනියක් සහ බෆල් 4ක් සොරාගත්තැයි සැකපිට අද පාසල් සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිසුහු 10 වසරේ ගෙනුම ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ...මේවත් කියලා දෙනවද පාසල්වල (ස)
මෙයාලානම් හොරු නෙමෙයි හොර තාත්තලා (ස)
අත්ඇරලා දාන්න අනේ. ආසාවට ගන්න ඇත්තේ. (නි)
දැන් කාලේ ළමයින්ටත් තියෙන්නේ පුදුම ආශාවල් නේද? (නි)
දෙමවුපියෝ කියලා මොනවා කරන්නද මේවට? (නි)
හොරකමේ ඵලවිපාක දැනගෙනමනේ මේ වගේ වැඩ කරනවා ඇත්තේ. (නි)
මේ හොර "තාත්තලා" තුන්දෙනා කොහොමද ඔය ගෙට පැනලා තියෙන්නේ? (නි)
හොරකම කෙසේ වුවත්, අපගේ පුංචි රටේ ඉඩම් විදේශිකයින්ට විකිණීම නතර කළොත් හොදයි. (නි)
ඇයි මේ හොර කමට ප්‍රායෝගික පාඩමක් කියලා කියන්නේ..? මේවත් උගන්වනවද පාසල් වල? (නි)
ඉතාම හොදයි ළමයිනේ..!