විල්ගමුව හඳුන්ගමුව විදුහලේ විදුහල්පති ඉල්ලා අස්වීමෙන් පසු දින පහක් තිස්සේ පාසල වැසී ඇතැයි දෙමව්පියෝ කියති. විදුහල්පතිම ඉල්ලා සිසුන් පාසලට නොයෑම ඊට හේතුවයි. දේශාපලඥයකු විසින් විදුහල්පති මාරු කළැයි මව්පියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නිදහස් අධයාපනයට දේශපාලනය ඇගිලි ගහන්නේ.(නදී)
දේශපාලනය ගෑවුන තැනක් ඉවරයි.... (ස)
දේශපාලකයෝ ගිය ගිය තැන ඉවරයි. (නි)
පොල් ගෙඩියට පනස් දාහක් දඩ ගහන කාලේ ඔව්වත් මහා ලොකු දේවල්ද... දේශ පාලුවෝ ඉන්නේ ඔය වගේ වැඩ කරන්න මිසක් මිනිස්සුන්ට සේවයක් කරන්න නෙමේනේ... (ස)
කසිප්පු මන්ත්‍රීගේ වැඩ (ස)
දේශපාලකයෙක් ගෑවුනු තැනක් ඉවරයි. මේ අසරන දරුවන්ගේ අනාගතය එක්ක සෙල්ලම් කරන්නේ ඇයි? (නදී)
ළමයි තෝරාගෙන තියෙන්නේ නියම උද්ගෝෂණ ක්‍රමයක් (දී)
ගරු දේශපාලකයින්, පසුව දේශපාලුවන් වුණේ නිකන්ම නෙමෙයිනේ. (නි)
ජනාධිපතිතුමා මේකට මැදිහත් නොවුණහොත් මොනවා වේවිද දන්නෙ නැහැ. (නි)
අපේ ජනාධිපතිතුමාට මේවා ඉතා ඉක්මණින් වසදන්න පුලුවන් බව විශ්වාසයි. (නි)
දරුවන්ගේ අධ්‍යාපනයට කවුද වග කියන්නේ?? (නි)