කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වැසි සමග හමායන සුළඟට ගස් කඩාවැටී මාර්ග කිහිපයක් අවහිර වී ඇත. රත්මලානේ වෙරළ අයිනේ ගෙවල් 10ක්ම මුහුදට සේදී ගොස් තිබේ. උඩහමුල්ල හා මරදානේ රූස්ස ගස් පාර හරහා වැටී ඇත. ගස් වැටීමෙන් ඇතැම් වාහන වලටද හානි වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පාර්ලිමේන්තුව පැත්තෙත් ගිහින් ඉන්නා අය කම්බස් කරලා ආවොත් හොදයි. මේ ලංකා සුළි සුළගයි. (නි)
ලෝක විනාසේ (ස)
කෝ අපේ කාළගුණ දෙපාර්තමේන්තුව? (නි)
ගුණේ කාලා නිදි (ස)
ලෝකෙම බලවත්තු ඉන්න නිව්යෝක් වලට උනානම් ලංකාවෙ කොළඹට මොන කතාද?(නු)