බෑනාගේ පහරින් මාමණ්ඩිය එලොව යයි නිට්ටඹුව දංගොල්ලවත්ත, සුහද මාවත පිහිටි නිවසක් ඉදිරිපිටදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බෑණනුවන් එල්ල කළ බව කියන පොලු පහරකින් බරපතල තුවාල ලැබූ අසූ හැවිරිදි මාමන්ඩිය වතුපිටිවල මූලික රෝ.. 2 hours ago
Y චින්තා · 1 hour ago අර පිටරට මහාචාර්යතුමා ඇවිත් කියයි. මේකෙත් පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා.(නදී) Reply 0
Y නිසා · 1 hour ago රනිල්ලා ඔයදේ දන්න නිසා තමයි අර චීන චන්ද්‍රිකාවට විරුද්ධ වුණේ. ඔන්න පළවෙනි බෙයාරිම කැඩිලා බෝල වැටෙනවා. වහාම ඔය චන්ද්‍රිකාව පාර්ලිමේන්තුවට උඩින් කක්ෂගත කරන්න කියලා ඉල්ලා සිටිනවා. (නි) Reply 0
Y මුතුකුඩ · 1 hour ago අන්වර් මල්ලි, අල්ලාහ් දෙවිදුන් කෝපවන දෙයක් කියන්නේ මොකක්ද? දන්නෙ නැති නිසා අහන්නේ. (නි) Reply 0
Y ඉෂාර · 1 hour ago පිටසක්වල ජීවින්ගේ නිවාසාන්තර තරඟ මේ දවස් වල. එයාලාගේ ක්‍රීඩා ඉසවුවකින් දේවල් ටිකක් වැටිලා තියෙන්නේ. (නි) Reply 0
Y අනුර · 1 hour ago "මිනිස්සුන්ගේ දුක දැකලා වෙනත් ලෝකයකින් උදව් කරනවද මන්දා ?" මේ මිනිස්සු හැමදාම ඉන්නේ දුකින්. ලියන්නේ දුක් ගැන. සන්තෝෂ වෙන්න දෙයක් ඇත්තෙම නැද්ද? (නි) Reply 0
Y ශාලිත · 1 hour ago මේ මොනවද දන්නවද නාසා රොබෝ යානය අඟහරැ පෘෂ්ඨය සිදුරු කරනකොට වැටෙන කෑලි. (ස) Reply 0
Y අනුර · 1 hour ago රතු, නිල්,කහ,කළු වැහි. පස්සේ ලෝහ කැබලි. දැන් බෝල. අනේ මන්දා මේවා අහපු නැති කතා.(නදී) Reply 0
Y ලලිත් · 1 hour ago දැන් වැස්ස ඉවරවෙලා බෝල කෑලි, යකඩ කෑලි වගේ දේවල් වැටෙන්න පටන් අරගෙන?? අනේ මන්ද කවදාවත් අහපු නැති දේවල්. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පිටරට මහාචාර්යතුමා ඇවිත් කියයි. මේකෙත් පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා.(නදී)
පිටසක්වල වැඩක් (දී)
ගුවන් යානයකින් වටුනවත්ද (දී)
මේ පිටසක්වළයන්ගේ මළපහයි. (නි)
අපේ රටට විතරද මේවා වැටෙන්නේ. නරකම නැහැ.(නදී)
රනිල්ලා ඔයදේ දන්න නිසා තමයි අර චීන චන්ද්‍රිකාවට විරුද්ධ වුණේ. ඔන්න පළවෙනි බෙයාරිම කැඩිලා බෝල වැටෙනවා. වහාම ඔය චන්ද්‍රිකාව පාර්ලිමේන්තුවට උඩින් කක්ෂගත කරන්න කියලා ඉල්ලා සිටිනවා. (නි)
මොකද මේ එකක්වත් පාර්ලිමේන්තුවට වැටෙන්නේ නැත්තේ? (නි)
අන්වර් මල්ලි, අල්ලාහ් දෙවිදුන් කෝපවන දෙයක් කියන්නේ මොකක්ද? දන්නෙ නැති නිසා අහන්නේ. (නි)
ඕස්ට්‍රේලියාව ගහපු හයේ පහරවල්ද කෙහේද? (නි)
අල්ලා දෙවිඳුන් කෝප වන යමක් මේ නිවැසියන් කරන්න ඇති.(නදී)
පිටසක්වල ජීවින්ගේ නිවාසාන්තර තරඟ මේ දවස් වල. එයාලාගේ ක්‍රීඩා ඉසවුවකින් දේවල් ටිකක් වැටිලා තියෙන්නේ. (නි)
"මිනිස්සුන්ගේ දුක දැකලා වෙනත් ලෝකයකින් උදව් කරනවද මන්දා ?" මේ මිනිස්සු හැමදාම ඉන්නේ දුකින්. ලියන්නේ දුක් ගැන. සන්තෝෂ වෙන්න දෙයක් ඇත්තෙම නැද්ද? (නි)
මොනවාද මේ වෙන වැඩ (දී)
වැටෙන විදියට බුල්ටෝ ඇති නැත්නම් ඩොට් ටොෆී ............ (ස)
මේ මොනවද දන්නවද නාසා රොබෝ යානය අඟහරැ පෘෂ්ඨය සිදුරු කරනකොට වැටෙන කෑලි. (ස)
වහාම පරීක්ෂණයක් තියන්න මොනවද මේ කියලා (දී)
වාසියක් වගේ !!!!!! (දී)
මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැහැ.(නදී)
රතු, නිල්,කහ,කළු වැහි. පස්සේ ලෝහ කැබලි. දැන් බෝල. අනේ මන්දා මේවා අහපු නැති කතා.(නදී)
කොහොමද මේ බෝල රත්තරන් බෝල උනොත් (දී)
එකක් දෙකක් හංගලා තියා ගන්න (දී)
දෙවියෝ දුන්න තෑග්ගක් (දී)
අගහරු කුපිත වෙලා (දී)
මේක ආස්චර්යක් තමයි දැන් මේ කී වෙනි පාරද?(නදී)
සක්කර දෙවියන්ට බඩේ අමාරුවක් හැදිලලු.(නදී)
යකෝ! රත්තරන් වගේනේ පේන විදියට.(නදී)
දැන්නම් එන පොට හොද නැහැ ගොයියෝ. ඒ උනාට පෙනුමෙන් රත්‍රන් බෝල වගෙයි.(නදී)
මොනවද මේ වටින දෙයක්ද (ස)
සීනි බෝල එවන්න ඇති, දෙවියන්. (නි)
දැන් වැස්ස ඉවරවෙලා බෝල කෑලි, යකඩ කෑලි වගේ දේවල් වැටෙන්න පටන් අරගෙන?? අනේ මන්ද කවදාවත් අහපු නැති දේවල්. (ස)
පාර්ලිමේන්තුවට ඕවා වැටෙන්නේ නැත්තේ ඇයි.(නදී)
මිනිස්සුන්ගේ දුක දැකලා වෙනත් ලෝකයකින් උදව් කරනවද මන්ද (ස)
මටනම් හිතෙන විදිහට උල්කාවකින් කැඩුණු කෑලිද (දී)