හැටන් නීග්‍රෝධාරාමයේ දුරුතු පෙරහර ද, කතරගම දේවාලයේ කිරි කල පෙරහර ද දුරුතු පසලොස්වක පෝදා පැවැත්විණි.
හැටන් සිංහල, දෙමළ හා ස්ලාම් ජාතිකයන්ගේ සහයෝගයෙන් මේ උත්සව දෙකම සිදු විය.
නීග්රෝදධාරාමාධිපති මහගම විමල හිමියන්ගේ අනුශාසනා පරිදි 17 වැනි වතාවටත් පෙරහර නගරයේ වීදි සංචාරය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එකම බලාපොරොත්තුව වන්නේද මේ රට තුළ ජනවාර්ගිය සමඟිය, අනෝන්‍ය සාමය ස්ථාපිතව තිබෙනු දැකීමයි. (නි)
අපේ රටේ සමගිය සදා රැකේවා! (නි)
හැටන් ජනතාව රටටම ආදර්ශයක් (ස)
යුගයේ අවශ්‍යතාවය මේකයි. (නි)
සමගිය බලය වේ. (නි)
අහන්නත් සතුටුයි. අනේ වාසනාවන්! (නි)
ද්‍රවිඩයන් හිටපු පැතිවල දැන් ඉස්ලාම් කියලා දාලා. මේ මොකද බොලේ? (ස)
මේකේ ෆොටෝ එකකවත් ස්ලාම් කෙනෙක් නෑනේ..(ස)
ඒකනම් හොද වැඩක් (දී)
ජාතික සමගිය රටකට අත්‍යාවශ්‍යයි (ස)