ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනපති ඔහුගේ බලය තහවුරු කිරීමට පණවාගත් 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉන් පසුව බලයට ආ ජනපතිවරුන් තම බලය වැඩි කර ගත් බවත් මේ ක‍්‍රමය අහෝසි කිරීමට මහජනයා පෙළ ගැසිය යුතු බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මහනුවර දී පැවසූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ඕක හිතාල ගොඩක් කල්..!(නු)
මොකටද මගේ කට..? (නි)
හැබැයි කාලෝචිත ක්‍රියාවක් (දී)
මමනම් කියන්නේ ඒ දේ ථ්කංඅයි වෙන්න ඕනේ (දී)
අපිත් සහාය දෙනවා (දී)
මමනම් හිතන්නේ ඒ වැඩේ හොද වැඩක් (දී)
ලංකාවේ ඉන්න නැති වෙන්නයි යන්නේ (දී)
එතුමා මොකාටද සැරසෙන්නේ (දී)
තනතුරකට ඉල්ලන්න පුලුවන් වාර ගාන කිසිම සීමාවක් නැතිව වැඩිකරගන්න ඉඩදීපු අය නම් දැන් හොඳට ඉල්ලන් කනවා (ස)
මොකද මේ එකපාරටම? (නි)
සිල්වා මහත්තයා, අපි ඒ ගොනා වික්කනේ. රස්සාව තතිබ්බ කාලේ කතා කරන්න බැරි උනේ කටේ පිට්ටු හිරවෙලා තිඋන නිසා වෙන්නැති.(නු)
බලය තියෙනකොට මොලේ නැහැ.. මොලය පෑදෙනකොට බලය නැහැ..!(නු)
විකාර වැඩ මහත්තයෝ ඕවා (දී)
මොනවා වෙයිද දන්නේ නැහැ ඉස්සරහට (දී)
වැඩේ නම් හොද වැඩක් කරන්න පුලුවන්ද (දී)
ඒ කතාවනම් හරියටම හරි (දී)
පෙලගැහුනට හරිහමං නායකයෙක් ඕවට නැති නිසා ඔය වැඩ වලට ගිහිල්ල නිකං අමාරුවේ වැටෙන්න කවුරුත් එන්නෙ නැහැ.(ස)
නියමයි නියමයි..!(නු)
කමක් නැහැ ඒ කරන්න හදන දේත් හොදයි (දී)
මොකද්ද මොකද්ද ඒ පාර කරන්න යන වැඩේ (දී)
ජයවේවා හිටපු අග විනිසුරු තුමනි (දී)
අපි එකත් බලලා ඉම්මු
කරනවානම් හොද දෙයක්..!(නු)
රටේ ප්‍රශ්න මෙහෙමවත් පෙනෙන්න ගත්තු එකත් අපිට ඇති. (නි)
අපි බලමු හරි යයිද කියලා (දී)
මෙයාට දැං තමයි මතක් වෙලා තියෙන්නේ ආණ්ඩුවත් එකක් තියෙන තරහට.. දැං ඉන්න මිනිස්සු ඕවට රැවටෙන්නෙ නැහැ..!(නු)
මොනවා වුනත් 2005 දී ඔබ දුන් වැරදි තීන්දුවක් නිසා තමා මේතරම් ව්‍යවසනයක් රටට දැන් වෙලා තියෙන්නේ.(නු)
සුදු වෑන් වලට සාදු සාදු !!(නු)
මෙයත් නිකං හරියට වෙලබඩ පොල්ගහ වගේ හුලං තියෙන පැත්තට වැනෙනවා..!(නු)
ඉතා හොද දෙයක් දැං බලය අවශ්‍ය නැහැ..!(නු)
ඒක නම් ඇත්ත.. දැංවත් මිනිස්සුන්ට මේවා තේරෙනවාද දන්නෙ නැහැ... තේරෙනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි...!(නු)
මෙයා දැංද නින්දෙන් අවධිවෙලා තියෙන්නෙ.. මට තේරෙන්නේ නැහැ මෙයා මේක කියන්න විශ්‍රාම යනකම් හිටියෙ ඇයි කියලා..(නු)
සහතික ඇත්ත සහතික ඇත්ත අන්න කරනවානම් වැඩ..!(නු)