ගංජා පැකට් 25ක් සමග හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රත්නපුර බටුගෙදරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහුගෙන් ලත් තොරතුරු අනුව තණමල්විල සිට රත්නපුරයට ගංජා ගෙන එන නියෝජිතයෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
රත්නපුරයේ ගංජා පැකට්ටුවක වීදි මිල රුපියල් 250කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං එයාලට සල්ලි හොයන්න මේවගේ දේවලුත් කරන්න වෙනාවද?(නු)
හිටපු මන්ත්‍රීලයි, දැන් ඉන්න මන්ත්‍රීලයි වැඩි දෙනෙක් දැන් කරන්නේ ඕක තමයි. (නි)
මෙන්න අපේ ජනතා නායකයෝ! (නි)
හෙට අනිද්දා ගංජා විකුණන අය ප්‍රාෙද්ශයි සභාවෙ ඉන්නවා කියයි..(නු)
මේ වගේ අයවව පොටෝ එකත් සමග ප්‍රසිද්ධ කරන්න ඕනෑ. එතකොට ආයි මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ. එහෙම වෙනකොට වැරදි කරන්න ඉන්න අයත් බයවෙලා වැරදි කරන්නේ නැහැ. රට හදන්න පුලුවන් එතකොටයි . (නි)
කාගේ කවුද කියලා වැඩක් නැහැ වැඩේ වැරදියි..!(නු)
ලබන පාර මෙයා මීට වඩා හොඳ තැනකට ඒවි .මේව තමයි සුදුසුකම්.(ස)
මොන ප්‍රාදේශීය සභාවෙද ? නම, ගම මොකද්ද ? (ස)
ඕක දැන් දේශපාලනයේ මූලික සුදුසුකමක්නේ. (නි)
හෙඩිම වෙනස් කරානම් හරි (ස)
රෑට පොල් කඩනවා දවල්ට ගංජා විකුණනවා. අනේ මන්දා (අ)
මේකෙන් තේරුම් යන්නේ ප්‍රාදේශීය සභා වල ඉන්නේ මොනවගේ පුද්ගලයොද කියන එක නේද? (නි)
මෙවන් යහපත් ව්‍යාපාර හැර මේ අය මොනවා කරන්නද?(නු)
ටික දවසකින් නිදහස් වේවි. (ස)
ප්‍රාදේශීය සභා හරහා තමයි දැං මේවා බෙදා හරින්නේ..!(නු)
මෙයාට ස්ව්‍යං රැකියා ප්‍රවර්ධන තනතුරක් ලබාදීමට සුදුසුයි
ලොකු ලොකු ඇමතිලාත් විකුණද්දී ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් විකුණුවහම මොකද? (නි)
වාස් මහත්තයා ගියා විතරයි ආයෙමත් කට්ටිය වැඩ පටන්ගෙන වගේ (ස)
අමතර ආදායමකට වෙන්න ඇති (දී)
අධ්‍යාපන සුදුසුකම් දේශපාලනයට නොබලන නිසා මේ දේවල් අරුමයක් නෙමෙයි. (නි)
පරණ ජොබ් එකද දන්නෙ නෑ (ස)