ජපානයේ රස්සා දෙන බව කියමින් තරුණයන් හත් දෙනකුට රුපියල් පනස් දහස් ගනන් මුදල් වංචා කළැයි කියන ඉන්ද්‍රා පෙරේරා හිටපු පොලිස් කතකට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනිණි. කොටුව පොලිිසියේ සිටියදී තමාගෙන් මුදල් ගත් බවත් පොලිස් කතක නිසාත් තවත් පොලිස් නිලධරයකු ඇය හඳුන්වා දුන් නිසාත් තමා ඇය විශ්වාස කළ බව බේරුවල චානක චන්දන මහතා සාක්කි දෙමින් පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd