තංගල්ල මැඩිල්ලේ සංචාරක හෝටලයදී බ්‍රිතාන්‍ය වැසියකු මරා රුසියා ජාතික පෙම්වතියකට තුවාල කළැයි කියන පිරිස ආ වෑන්රියේ රියැදුරා හා හිමිකරු වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරි පියදාස රත්නායක වීරකෝන් යළි රිමාන්ඩ් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය. තංගල්ල ප්‍රදේශීය සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු තව පස්දෙනෙක් මීට කලින් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්ඩ දෙන්ඩ තව දෙන්ඩ
කාන්තාවකට කිසිසේත් බලපෑමක් කළ නොහැක
ලංකාවේ බුදුදහම නොතිබුණා නම් බොහොම හොදයි. මේ වගේ අපරාධ කරන සමහරක් දේශපාලන, නිලයේ හයිය අරන් නීතියේ අඩු පඩු තමයි මේ හැමදේටම මුල