බේරුවල නගරයේ අද අලුයම මුර සංචාරයේ ගිය පොලිස් සහායකවරයකුගේ හා සැරයන්වරයකුගේ ඇඟිලි සපා කෑ නාඳුනන පුද්ගලයකු පැන ගිය බව පොලීසිය කියයි.
හැඳුනුම්පත ඉල්ලූ විට ඔහු ඇඟිලි සපා කෑ බව කියති. පොලීසියේ දෙන්නා නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
බේරුවල නගරයේ අද අලුයම මුර සංචාරයේ ගිය පොලිස් සහායකවරයකුගේ හා සැරයන්වරයකුගේ ඇඟිලි සපා කෑ නාඳුනන පුද්ගලයකු පැන ගිය බව පොලීසිය කියයි.
හැඳුනුම්පත ඉල්ලූ විට ඔහු ඇඟිලි සපා කෑ බව කියති. පොලීසියේ දෙන්නා නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නගේම ඇඟිලි කටේ දා ගත්තේ කොහොමද? මකර කටක් තියෙන මිනිහෙක් ? (ස) (ස)
මිනිස්සු මොනවා කරනවාද මන්දා (දී)
අල්ලසකට අත දික්කරනකොට තමයි හපාකලා තියෙන්නේ ...(ස)
මෙම කතාව පිළිගත නොහෑකියි. දෙදෙනාගෙම? එක හැදුනුම් පතක් ඉල්ලීමට යාමේදී ...? කොයි ඈගිල්ලද කියලාත් නැහැ. (නි)
රාළහාමිලා දෙන්නා බලෙන් ඒ මනුස්සයාගේ කට ඇතුළට අත දාලා උත්තර ගන්න හැදුවද දන්නෙ නැහැනේ. (නි)
අති ඇගිලි අහුවෙලා බේරුණා. (නි)
මොන්ටිසෝරි යන පොඩි ළමයින්ට මොන හැදුනුම්පත්ද රාළහාමි? (නි)
මිනි මස් කනවාද දැන් (දී)
පොතක් එහෙම ඉල්ලුවානම් මොනවා නොකරයිද (දී)
ඔය ඇගිලි යකා රාළහාමිලාගේ ඇගිලිමලු සපාකන්නේ. (නි)
බෙල්ල හපන්නෙ නෑතුව ඈයි ඈඟිල්ල හෑපුවෙ(ස)
සමහරවිට එයා ජලභීතිකාව හැදුන පිස්සු වැටුණු මනුෂ්‍යයෙක්ද දන්නෙ නැහැ. කොයිකටත් රාලහාමිලා බුරිය වටේට බෙහෙත් විද ගත්තොත් හොදා. (නි)
ග්‍රීස් යකාද දන්නේ නෑ..(ස)
ඇඟිි විස්කෝතු කන කෙනෙක් වෙන්න ඇති...(ස)
මහසෝනට මොන හැදුනුම් පත්ද ??? පොලිසියට මහසෝනව හඳුනාගන්න බැරිඋනානේ (ස)
අපේ පැත්තේ ඉන්නවා ඇඟිලි කොටා කියලා මිනිහෙක්. එයාගෙන් අහන්න ඕන එයාගේ ඇඟිලිවලට මොකද උනේ කියලා.. (ස)
හොඳ වැඩේ. මෙයාලා මිනිස්සුන්ව කූඩුවේ දමන්න හදනවා. හදිසියකටවත් හැදුනුම් පත අමතක වෙලා ගමනක් ගියොත් මහා ලොකු නීති කතා කරනවා. (නි)
අංගුලිමාලගේ පරම්පරාවේ හාදයෙක් ද කොහෙද (ස)
අවතාර වලට කොයින්ද හැදුනුම්පත්? (නි)
පොලිස් නිළධාරියා සිවිල් වැසියාගේ මුව මිරිකා ඇද් දැයි, සැකයක් දැනේ. .(ස)
මාර හතර බීරි කථාවක්නේ දෙන්නගේම එක සැරේම කටට දාගන්නකම් දෙන්නටම නින්ද ගිහිල්ලද? මේක නම් අතේ පත්තුවන බොරුවක්....(ස)
බේරුවල පොලිසිය ගැන දන්නෝ දනිති. (නි)
අනේ රාලහාමිලා දෙන්නම හැඳුනුම් පත බලලා තියෙන්නේ යකාගේ කටේද? එක කටයි..අත් දෙකයි. මිනිස්සු දෙන්නයි. මේක ලංකා පොලීසිද? .(ස)