රත්නපුර සිට බදුල්ල බලා ධාවනය වූ පෞද්ගලික බසයක් හපුතලේ උඩ විහාරගලදී ගිනි ගත්තේය. බසය මුළුමණින්ම වාගේ දැවී ගිය බව හපුතලේ පොලීසිය කියයි. බසයේ සිටි රියදුරා හා සහායක දිවි බේරා ගත්හ.
රත්නපුර සිට බදුල්ල බලා ධාවනය වූ පෞද්ගලික බසයක් හපුතලේ උඩ විහාරගලදී ගිනි ගත්තේය. බසය මුළුමණින්ම වාගේ දැවී ගිය බව හපුතලේ පොලීසිය කියයි. බසයේ සිටි රියදුරා හා සහායක දිවි බේරා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අප්පේ අර දෙකට නැමිලා ෆොටෝ ගන්නේ? (නි)
මගීන් හිටියේ නැද්ද මේ බසයේ (දී)
ගෙදර යන ගමන්ද ?(ස)
නිෂ්චල ඡායාරූප ගන්න දගලන වෙලාවේ ඕකට වතුර ටිකක් ගැහුවා නම් නරකද? (නි)
ඔය බස් එක හැමදාම මග කැඩෙන එකක් කියලා බදුල්ල යන හැමෝම දන්නා දෙයක්. (නි)
බස් එකට ඉන්ෂුවරන්ස් තිබුණද දන්නෙ නැහැ. (නි)
රක්ෂණය ගන්න කළාවද්ද කියලා හොයලා බලන්න වේවි. (නි)
පොඩ්ඩක් විස්තර ඇතුව විස්තර කියන්නකෝ (ස)
මගීන්ට මොකද වුණේ? (නි)
මගීන් සිටියේ නැද්ද? (නි)
හපුතලේ කන්ද නැගලා බඩ දනවා. (නි)
රත්නපුරයේ සිට බදුල්ලට කොන්දොස්තරව රැකියාවක් සදහා එක්කගෙන යනවද දන්නෙ නැහැනේ. (නි)
ගින්නක් උනාම ඉක්මනට නිවන්න ඕනේ (දී)
සීතල හපුතලේ දැන් ගිනියම් වෙලාද? (නි)
මොකද මේ? දැන් ඔය දෙවැනි බසය නේද ගිනිගත්තේ? (නි)
අනේ අපොයි! (නි)
බසයේ ඉදලා තියෙන්නේ රියැදුරු සහ කොන්දොස්තර පමණද? (නි)