ජනාධිපති සම්බන්ධිකරණ ආගමික කටයුතු ඒකකය යනුවෙන් සඳහන් නිල මුද්‍රාවක් ළඟ තබාගත් බව කියන හිමි නමක් බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලීසිය කියයි.
ජනාධිපති සම්බන්ධිකරණ ආගමික කටයුතු ඒකකය යනුවෙන් සඳහන් නිල මුද්‍රාවක් ළඟ තබාගත් බව කියන හිමි නමක් බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටක් ඇරලවත් කියන්න බැහැ (දී)
මේ වැඩ භික්ෂුත්වයට අවනම්බුවක් (දී)
වැඩ සිද්ද වේගෙන යන හැටියට ඉදිරියේදී භික්ෂු වාට්ටු වගේ 'භික්ෂු සිර කුටි' වගේ දේකුත් පනවන්න වෙයි වගේ. 'සබ්බ දුක්ඛ නිස්සරනත්තාය' කියලා කසාවත පොරවාගත්තේ මොකටද කියලා අපේ බොහොමයක් උන්වහන්සේලාට අමතකයි නොවැ. සමහරු ගිහියන්ව ප්‍රචණ්ඩත්වයට පොළඹවන අතරේ සමහරු තමන්ම ප්‍රචණ්ඩත්වයේ යෙදෙනවා. මේකෙම මීට කලින් තිබුනා බෝතල් වලින් ගහගත්ත පුවතකුත්.(නදී)
ඉදිරියෙදි තව තව මොන මොන සීල් අහුවෙයිද දන්නේ නැහැ.(නදී)
ඒකටත් හිමිනමක්ද අහුවෙලා තියෙන්නේ.(නදී)
ඉන්න ඇමතිවරු, සම්බන්ධීකරන ලේකම්ලා, උපදේශකවරුන්ගේ ගාන බැළුවා නම් කව්ද දන්නේ ඇත්තතක්ද කියලා. කොච්චර දුන්නද, කොච්චර ඉන්නවද කියලා මතකත් නැහැ.(නදී)
ඉන්දුජිත් ඔබ නිවැරදියි දැන් වර්ථමානය ගිහියන් බන දේශනා කරනවිට පැවිද්දන් ඒය ශ්‍රවනය කලයුතු කාලයකි.(නදී)
මට මේකට කියන්න දෙයක් නැහැ (දී)
පෑවිද්දන් එදා රට වෙනුවෙන් පෙරමුණ ගත්තා.අද දේශපාලනේට ඈවිත් සාසනයට මොකද වෙන්නෙ.ශාසනය රෑකගන්න පෑවිද්දන් දේශපාලනෙන් හා යම්යම් ව්‍යාපාර වලින් අයින් කරගෑනීම බොදුබල සේනාවටම බාරයි.(නදී)
දැන් ලංකාවේ වෙන දේවල් බලනකොට අරගොල්ලන්ගේ වැඩක් වගෙයි නේද?(නදී)
කාට කියන්නද මේක (දී)