හෝමාගම දියගම පුවක්ගහවිල මාර්ගයට උල්කාෂ්මයක් බවට සැකකරන ඝන වස්තු දෙකක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. එම කැබලි වැටුණු ස්ථානය අඟල් නවයක් අඩියක් පමණ තරමට වළවල් දෙකක් හැරී ඇත.කළු පාටින් යුත් මෙම වස්තුවට තට්ටුකරද්දී තහඩුවකට ගසන විට ඇතිවන හඩක් ඇති වන බව ද ඔවුහු පවසති. මෙම වස්තු දෙක ඉන් ඉවත් කර ආරක්ෂිතව තැබූ බවත් මේ සම්බන්ධයෙන් තාරකා විශේෂඥ අංශයට දැන් වූ බව ද කියයි.
(පහත ඡායාරූපවල පැරණි දින සටහන් වී ඇත්තේ කැමරාවේ තාක්ෂණික දෝෂායක් හේතුවෙනි. )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයගේ පින්තූරය දැම්මේ ඇයි ? (ස)
දැන් උල්කා වැටුණු තැන් වල ඉන්න අයම පරීක්ෂණත් පවත්වලා අවසන්ද? (නි)
මේ සම්බන්ධයෙන් දැන්වූවා කියන තාරකා විශේෂඥ අංශය කියන එක කොහේ තියෙන ආයතනයක්ද කියා දන්නා කෙනෙක් කියා දුන්නොත් පින්.. (නි)
කවුද පිටසක්වල ජීවියා (ස)
2006 එකක්ද (ස)
මට නම් මේ ගැන සැකයි. (නි)
දිනය ගැන ප්‍රශ්නයක් තියෙනවා (ස)
මෙහෙම කෑලි වැටෙන්නේ අපේ රටට විතරනේ. (නි)
මොලේ තියෙන කෙනෙක් බව පේනවා . මේවා අතින් ඇල්ලුවේ නෑ නේද.? (ස)
ලංකාවේ ජිවත් වෙන්න බැරි තත්වයක් තමයි දැන් තියෙන්නේ (දී)
පිට සක්වල ප්‍රහාරයක් (දී)