ගල්කිස්ස වෙරළේ සිට කිලෝ මීටර 15 ක් පමණ ඈතින් කිමිදෙමින් සටි ප්‍රංශ ජාතිකයකු ඇතුළු සිව්දෙනකු ද කලවානේ සිට පැමිණ අම්බලන්ගොඩ අකුරල මුහුදේ දිය නාමින් සිටි තරුණයකුද අතුරුදන්ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. ගල්කිස්ස කිමිදීමට බෝට්ටුවකින් ගිය පිරිස නියමිත වේලාවට දිය මතුපිටට නොපැමිණීම නිසා බෝට්ටුකරු පොලීසියට පැමිණිලි කැර ඇත. නල්ලූරුවේදී මුහුදට ගසාගෙන ගිය හිමිනම සොයා ගැනීමට ද අද උදේ වනතුරු නොහැකිවී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්සේ බෝට්ටු කරු හා කලවානේ කට්ටිය ගෙනාපු වාහන රියදුරන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මෙම මරණ වලට හේතුව ඔවුන්ගේ පිටින් යනවා නියතයි.... (ස)
කනගාටු දායක පුවතක් (දී)
මොහොමඩ් කට තිබුන පලියට නිකන් මෝඩ කතා කියන්න එපා (ස)
අයියෝ සල්ලි