නිකවැරටිය දිගන්නෑව ප්‍රාථමික විද්‍යාලය තිස් වසරකට පසු සිසුන් පනස් දෙනකු ගෙන් අද යළි ඇරැඹිණි.
ළමයින් නොමැතිව මේ පාසල වසා දැමීය.
මව්පියෝ එහි ගොඩනැගිලි යළි පිළිසකර කර දුන්හ.
නිකවැරටිය දිගන්නෑව ප්‍රාථමික විද්‍යාලය තිස් වසරකට පසු සිසුන් පනස් දෙනකු ගෙන් අද යළි ඇරැඹිණි.
ළමයින් නොමැතිව මේ පාසල වසා දැමීය.
මව්පියෝ එහි ගොඩනැගිලි යළි පිළිසකර කර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුරන්දිට ස්තුතියි (ස)
ලංකාවේ පාසල් ගණන වැඩිවේ (දී)
ඉසුරන්දි ඔබ හරි.!(නු)
හිරගෙවල් වල ඉන්න අය සමග කතා කළහමයි තේරෙන්නේ පාසල් අධ්‍යාපනයේ අවශ්‍යතාවය. (නි)
හැබැයි දැන් වෙන සිද්ධි දිහා බලද්දී පාසල් ඇරීමට සාපේක්ෂව සිරගෙවලුත් අරින්න වෙයි. (නි)
හිර ගෙයක් වැහුවොත් පාසල් ඇරෙනවද දන්නෙ නැහැ. (නි)
මේ පුවතේ සිරස්තලය මේ පිරුලකියපු කෙනා කිව්වේ එක පාසලක් අරියාම හිරගෙවල් තුනක් වැහෙනවා කියලයි.. මෙහිදී එක පාසලකට පරම්පරා ගනනක අභිවෘද්දියක් ගැන තමයි කියන්නේ.. කොහොම නමුත් පාසලක් ඇරිය එකටත් එයට දායක උන හැමටමත් අපගේ ප්‍රණාමය..!(නු)
කොයි කාටත් වරදිනවා , ඔක්කොම උපාධි ගත් අය නෙමෙයිනේ ලංකාවේ ඉන්නේ. ඔහොම යන් රිස්වාන් (ස)
ඔක්කොමලා ඉගෙන ගන්න අනේ . අපිට ඉගෙන ගන්න තව බොහෝ දේ තියෙනවා (ස)
උපන් ගමේ කෙනෙක් ඉදිරියට එනවට කැමති නැති කෙනෙක්. (ස)
යමක් තේරුම් ගන්න ඒ අයගේ බුද්ධි මට්ටමනේ ඒ නිසා දන්න අය නොදන්න අයට කියා දෙන්න ගරහන්නේ නැතිව. (අ)
කාටවත් දොස් කියන්න එපා. එයාලගේ අදහසනේ එයාලා ඉදිරිපත් කරලා තියෙන්නේ (ස)
හිරගෙවල්නම් වහන එක ගොඩක් හොඳයි. මොකද ඒකේ බරපැන වැටෙන්නෙත් අපේම ඔලුවටනේ (ස)
රිස්වාන් , ඒක දන්නේ නැද්ද පාසලක් අරිනවා කියන්නේ හිරගෙයක් වහනවා කියන එක .(ස)
අනේ මෝඩ රිස්වාන්.. පාසලක් ඇරියම උගත් පරපුරක් ඇතිවෙලා හිරගෙවල් වල යන්න කට්ටිය අඩුවෙනවනෙ.. ඒකයි හිරගෙයක් වැසේ කියන්නෙ... අත පය බෙල්ල කපන නීති නැති උනාට හොද ගුණ ධර්ම වලින් පිරි සමාජයක් ගොඩනගපුවම රටේ අපරාධ අඩු වෙනව.. දැන්වත් තේරුම් ගන්න... .(ස)
රිස්වාන් කියමනක් තියෙනවා පාසලක් ඇරියෙැාත් හිරගයක් වැහෙනවා කියලා.. තේරුම ඒකයි.. කොහොම උනත් හොද වැඩක් කරලා තියෙන්නේ.. වැහෙන්න නොදී පවත්වාගෙන යාම තමයි කළ යුත්තෙ.. අපි සුභ පතමු..!(නු)
වහල තියෙන්නේ හිර ගෙයක්. ඇරලා තියෙන්නේ පාසලක්. සම්බන්ධය කුමක්ද ? .(ස)