හොරට මුද්‍රණය කළ ඇමෙරිකා ඩොලර් සියයේ නෝට්ටු 451 හා මුද්‍රණ කඩදාසි තොගයක් සමග කැමරන් ජාතිකයකු හා මාලි කතක සැකපිට ගාලු මුවදොර හෝටලයක් අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. ජංගම දුරකතන තුනක්, යූරෝ 50 නෝට්ටුවක් හා රුපියල් 5000ක් ඔවුන් ළඟ තුබූ බවත් ඔවුන් රහස් පොලීසියට බාර දුන් බවත් ජයකොඩි මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඩුවම් දෙන්න ඕනි මේ අයට (ස)
සෙල්ලම වැරදිලා වගේ (ස)
කී දෙනෙක් මේ අයට අහුවුණාද දන්නෙ නැහැ. (නි)
සිංහලයින් පිටරට වල කරන හොර වංචා වල හැටියට මේක එච්චර දෙයක් නෙමෙයි. (නි)
හොර ඩොලර් සමග හොර ජෝඩුවට ප්‍රසිද්ධියේ සුදුසු දඩුවමක් දියයුතුයි. (නි)
සෙල්ලම නරක නෑ. සල්ලි සෙල්ලමනම් හොඳ නෑ (ස)
පුදුමයි ඔය වැඩේ අපේ අයට තවම කරන්න බැරිවුණා (ස)