වන්දනාකරුවන් ලෙස තන්තිරිමලේට ආ පිරිසක් රුපියල් දාහේ හොර නෝට්ටු මාරු කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගැහැණු දෙදෙනකු ඇතුළු හත් දෙනෙකු කොට්ටාව, රාජගිරිය, එප්පාවල හා සාලියපුරයෙන් එහි ගොස් ඇතැයිද හොර නෝට්ටු දහයක් හා හොර නෝට්ටු මාරු කැර ලබාගත් හැත්තෑදහසකට අධික මුදලක්ද ඔවුන් පැමිණි ත‍්‍රිරෝද රියද අත්අඩංගුවට ගෙන තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ගේමක් දීල තියෙන්නේ.මට හිතෙනවා මීට පෙරත් නගර කිහිපයකම මේ වැඩේ කරල ඇති..
හොරකමට ගෑණු පිරිමි භේදයක් නෑ.....
මෙයාලා මාර වන්දනාවක්නේ කරන්න ඇවිත් තියෙන්නේ
ඒකනේ කියන්නේ දැන් ගෑණුන්ට සම තැන කියලා
නෑ නෑ ඔය හොර ගෑනු
අනේ හාමුදුරුවනේ පඩුරු ටිකත් චෙක් කරල බලන්න...
පිස්සු වැඩිවෙන සඳ...