කොළඹ බදුල්ල පාරේ බලන්ගොඩ අයාලේ යන ගවයන් වාහන හිමියන්ට ලොකු ප‍්‍රශ්නයකි. හැටක් හැත්තෑවක් ගවයෝ පාර පුරා යති.
අලූත් නුවර නගරයේ ද්වත්ව වංගුව අසලදී ගව රංචුවක් කහ ඉරෙන් මාරු වෙති.
කොළඹ බදුල්ල පාරේ බලන්ගොඩ අයාලේ යන ගවයන් වාහන හිමියන්ට ලොකු ප‍්‍රශ්නයකි. හැටක් හැත්තෑවක් ගවයෝ පාර පුරා යති.
අලූත් නුවර නගරයේ ද්වත්ව වංගුව අසලදී ගව රංචුවක් කහ ඉරෙන් මාරු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරකුන්ටම ගිය රට... (නි)
ජීවත් වීමේ අයිතිය ඒ සතාටද ඇත. (නි)
නොකියා කියන්නේ මිනිහාට විනයක් නැහැ කියලාද (දී)
මටත් හිතෙනවා ඔය කියන පැත්තේ හරක් මස් කඩයක් පටන්ගන්න. (නි)
ඔය වගේ සිද්දි සුලබව බලා ගන්න පුළුවන් (දී)
සමහර තැන් වල කහ ඉරි සොයන්න රුපියල් 9ක දුර බස් එකක යායුතුයි. (නි)
හැබෑටම හරක් පාලනය කරන්න ඇමති කෙනෙක් නැහැ නේද ?? ඇයි කවුරුත් ඒ ගැන කලින් හිතුවේ නැත්තේ?? (ස)
මම කියපු දේ හරි නේද? ලබන අය වැයෙන් මේ සදහා ප්‍රතිපාදන වෙන් කරගත්තොත් හොදයි....දැන්මම යෝජනා කර තියන්න.....(ස)
අපේ රටේ තමයි පාරට සත්තු එවන්නේ. පිටරට එක සතෙක් වත් පාරට එවන්නේ නෑ තහනම්. උන්ට වෙනම පිට්ටනි, වතු තියෙනවා වැටවල් ගහලා. ගොඩක් අනතුරු අඩු වෙයි, එහෙම කළොත්, අපේ රටෙත් එහෙම කළොත් හොඳයි..(ස)
මේ හරක් පාලනය කරන්න කෙනෙක් පත් කළොත් නරකද ? (ස)
මට නම් මුන් පාර හරහා යන බවක් පෙනෙන්නෙ නැහැ. (නි)
ජය වේවා! තව තව සත්තු හිංසාව කියල බෝ කළා නම් හරි. එතකොට හරක් ගහනය වැඩි වී මේ හරක් නඩත්තු කිරීමට රජයෙන් යම් ප්‍රතිපාදන වෙන් කරන්න සිද්ධ වේවි. එතකොට හරියටම හරි.අනේද කියන්නේ? මේ ප්‍රශ්ණය නැති කිරීමට ගව ඝාතනය අනුමත කළා නම් හරිද කියලා ප්‍රශ්ණයක් මතුවෙයි. නැත. යම් ක්‍රමවේදයකට ඒවා කරන්න නීතියක් හදුන්වා දිය යුතුයි. (නි)
ඉන්න හරක් තොගය... (ස)
ඒකට අපේ හරක්... (නි)
හරක් වුණත් පාර මාරුවෙන්නේ කහඉරෙන් නිසා උන්ට වාහන හිමියන් ඉඩ දියයුතුයි. (නි)
හරක් ටික ජීවිතේ එපාවෙලා සිය දිවි හානි කරගන්න හදනවා වගෙයි. (නි)
දැන් ඉතින් හරක් හොරුන්ගෙන් මේ හරකුන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)
ගව ඝාතනය වැඩි වීමක් තියෙන්නේ.(නදී)
මේ හරක් කොහෙද කහ ඉරෙන් මාරු වෙන්නේ. (නදී)
අනේ හරකුනේ බලාගෙනයි, අපේ රියැදුරන් කහ ඉර මත දී මිනිසුන් පවා යට කරනවා.(නදී)
වාහන හිමියන්ට ප්‍රශ්නයක් වුණාට අපිට කමක් නැහැ. හැබැයි ගව ඝාතනය නැවැත්විය යුතුයි. (නි)
ල්සසනට හදලා තියෙන පාරවල් වල මුත්‍රා කරලා අපවිත්‍ර කිරීම නුසුදුසු ක්‍රියාවක් කියලා ගව ළමයින් නොදන්නා නිසා ගව හිමියන්වත් ඒ ගැන අවධානය යොමු කළොත් හොදයි. (නි)
ආ... කෝ මේ පොලිසියේ රාළහාමිලා? (නි)
දැන් මෝඩ වැඩක් කරන අයට 'හරකා වගේ' කියලා කියන්න බැහැ. (නි)