සුරාබදු කොමසාරිස්ගේ අවසරයකින් තොරව මෙරටට ගෙන ආ රස ගැන්වූ දුමිකොළ කිලේග‍්‍රෑමි 96 ක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටතට රැගෙන යාමට තැත්කළ ශ‍්‍රී ලාංකිකයක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කොළඹ ව්‍යාපාරිකයකු බව කියන සැකකරු ගුවන්තොටුපොළේ අතහැර දමාගොස් තිබූ ගමන්මලු කිහිපයක් තමාගේ යැයි පවසා රැගෙන යාමට උත්සාහ කර ඇත. රේගු නිලධාරීන් ගමන්මළු පරීක්ෂා කිරීමේදී ලක්ෂ පහලවක පමණ වටිනාකමකින් යුත් රසගැන්වූ දුම්කොළ හමුවී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කාලා
බුලත්විට කන්නවත් ගේන්න බැරිද අනේ...
අයියෝ සල්ලී!
රේගු නිලධාරීන් අපේ රටේ වීරයෝය. ඔබලාට සුභ පැතුම්...
අල්ල ගත්ත දුම් කොළ වලට ඊට පස්සේ මොකද වෙන්න ?
කිලෝ 96ක් ?? කන්න???
අල්ල ගත්ත දුම් කොළ රජය සතුවිය යුතුයි
රජයට දුම්කොළ මොකටද?
රේගුවෙ ස්කෑනර් මැෂීන් එක ඕෆ් කරලලු....
රජයේ අවවාදය දුම්කොල බාවිතයෙන් පිළිකා ඇතිකරයි... ඒ උනාට විකුණනවා.. ඕක තහනම් කළානම් ඉවරයිනෙ..
පහුගිය දවසක අර කෟතුකාගාර කැමරා ටික ක්‍රියාවිරහිත උනාවගේ ලගදි ගුවන්තොටුපොලේ ස්කෑනර් යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙලා කුඩුටිකයි කෞතුක භාණ්ඩ ටිකයි හුවමාරැ කරලා.. දුම්කොල ටික එළියට දාගන්න හදනකොටම ස්කැනර් එක ක්‍රියාත්මක වෙලා වෙන්න ඇති. සේරම අහුවෙලාතියෙන්නෙ..අයියෝ සල්ලි..
කෝ මගේ අදහස