බොරැල්ලේ ඉඩමකට අයුතු ලෙස ඇතුළුවී තර්ජනය කළැයි හිරුණි ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඇතුළු සිව්දෙනෙක් බොරැල්ල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
2011 ඔක්තෝබර් අට වැනිදා කොළොන්නාවේදී ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියයි.
ලබන 27 වැනිදා අලුත් කඩේ අධිකරණයට පැමිණෙන ලෙස පොලීසිය ඇයට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් විශ්වාස කරන්නත් බැහැ (දී)
කමෝන් හිරුණිකා. (නි)
මොනවාද මේ කරන වැඩවල තේරුම? (දී)
කොච්චි, මිරිස් වගේ දේවල් පිටට හරි ලස්සනයි. හැබැයි........ (නි)
එතකොට හිරුනිකගෙ තාත්තාගෙ මරණයට වගකිවයුත්තන්ට මොනවද කරලා තියෙන්නෙ. (නි)
වැරැද්දට දඩුවම් දිය යුතුයි (දී)
මොනවද මේ වැඩවල තේරුම? (දී)
කෙල්ලෝ ඔහොමතමයි ද (දී)
දෙයියනේ මේ පොඩි කෙල්ලට (දී)
හිරුනිකා දුවේ එපා එහෙම කරන්න නැවත (දී)
මටනම් කියන්න ඕනෑතරම් දේවල් තියෙනවා, නමුත් මට බයයි (දී)
ඒ වීදිහට හැසිරෙන්න එපා (දී)
වැරැද්ද කලානම් තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඕනේ (දී)
ගැහැණු ළමයි (දී)
වැරදි කලානම් තරාතිරම නොබලා දඩුවම් දෙන්න (දී)
කාන්තාවන් මෙවැනි ලෙස කුරිරු නොවිය යුතුයි (දී)
මෙයා මේ තරම් චන්ඩියෙක්ද (දී)
ගැහැණු ළමයි ඉන්න ඕනේ ගැහැණු ළමයි විදිහට. (දී)
චන්ඩි කම් කලෝ ගස් යට මලෝ කියලා කියමනක් තියෙනවා.(නදී)
තාත්තගේ අඩුව මකන්න හදකවද?(නදී)
මෙහෙම කරන්න හේතුව මොකක්ද? (දී)
ඇමති පුතාලා විතරක් නෙමෙයි දැන් බලපුවම හිටපු මන්ත්‍රී දුවලත් චක්ඩි වෙන්න ගිහින් වගේ. (නදී)
මෙයා චන්ඩි වෙලා තියෙන තරම් (දී)
තාත්තාටත් එක්ක අවනම්බුවක් (දී)
නීතිය සැමට සමානය. (නි)
එතකොට අර සමහර මැර දේශපාලඥයින්ටයි, එයාලගේ පුත්තුන්ටයි කිසිම දඩුවමක් නැත්තේ ඇයි දෙයියනේ? (නි)
ඔබට ජය නියතයි! (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක වීම ගැන සතුටුයි. (නි)
ප්‍රමාදද මන්දා? (නි)
උඩුගම් බලා පිහිනීම දුෂ්කරයි. ළඟ බලන්න එපා දුර බලන්න. (නි)
කෙලෙක් උනාම සරසුරුවම් කමට ඉන්න ඕනේ
මට හිතා ගන්නවත් බැහැ (දී)
මෙයාටත් අර අනෙක් ඇමති පුත්තුන්ගෙ ලෙඩේ බෝවෙලාද කොහෙද? (නි)
කාට වුණත් සාධාරණය ඉටුවෙනවා දකින්න කවුරුත් කැමතියි. (නි)
දැන් බැලින්නම් ඔක්කොම චණ්ඩියො වෙලානෙ, ගෑණු පිරිමි භේදයක් නැතිව. මේ ආරවුල්, නඩු හබ බේරන්න මහජනතාවගෙ මුදල් තමයි කෝටි ගනනින් වියදම් වෙන්නෙ. අපේ මේ අවනඩුව කියන්න කවුරුවත් නැහැ. (නි)
අපේ රටේ නීතිය කොයිතරම් කාර්යක්ෂමද? කොයිතරම් හොදද? හරිම සතුටුයි. (නි)
බලනකොට හිරුණිකාත් අහිංසක නැහැනේ. (නි)
අයියෝ හිරුනිකා
දැන්නම් මට එයාට අනුකම්පා හිතෙන්නෙ නැහැ. (නි)
දෙයියෝ සාක්කි (දී)
දේශපාලකයන්ගේ දුවා දරුවන් රටට හොද ආදර්ශයක්. (නි)
ඉඩම් නඩු අවසන් වෙන්න හුගක් කල් යනවා. (නි)
මෙම නීති මේ ලෙසින්ම අනෙක් දේශපාලඥයින්ගේ දරුවන්ටද ක්‍රියාත්මක වියයුතුයි. (නි)
කෙනෙක් චණ්ඩියෙක් වන්නේ එම කෙනාට රැකවරණයක් ඇති ස්ථානයකදී පමණයි. (නි)
අන්තිමට, මේ නඩුවයි අර නඩුවයි දෙකම ඉල්ලා අස්කර ගත් බවත්, සියල්ලෝම සතුටින් විසිර ගිය බවත් අසන්නට ලැබෙයිද කියලයි මට සැක. (නි)
විමල්, ඔයා ලංකාවෙද? (නි)
හිරුනිකා , අපේ සුභ පැතුම් ඔබට. ඔහොම යං. (නි)