හලාල් සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ තම අවසන් තීරණය සඳුදා (11) නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන බව සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංගමයේ සභාපති මව්ලවි රිස්වි මුෆාති මහතා පවසයි.
මේ දිනවල හලාල් සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වුවද හෙට නිකුත් කරන තීරණය ජමියතුල් උලමාවරුන්ගේ සංගමයේ නිල තීරණය බව ද මුෆ්ති මහතා කියයි.
බොදු බල සේනා සංවිධානය කියනුයේ ශ්‍රී ලංකාවට හලාල් සහතිකයක් අවශ්‍ය නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංජන කොහොමද දන්නේ ඒක (දී)
අපි නම් දැන් හරාම්ම තමයි. (නි)
මම දන්න විදියට හලාල් කියන්නේ පිරිසිදුකමට. (නි)
රොන් කවරදාකවත් ගුවන් ගමනක් ගිහිල්ල නැහැ වගේ. දන්නා දේ අදහස් කරන්න. නූගත්කම පෙන්නන්නේ නැතුව. ඕනෑම ගුවන් සේවයක ටිකට් වෙන් කරද්දී ලබා දිය යුතු ආහාරය ගැන විමසනවා. (නි)
බොදු බල සේනාව ජය ගන්නවා (දී)
අපි බලමු මොකද වෙන්නේ කියලා (දී)
අපි උලමා කියන්නේ කියන්නේ වෙන කෙනෙක්ට (දී)
හලාල් කියන්නේ මොකද්ද කියලා තවම කියුවේ නැහැ මට (දී)
හලාල් ලංකාවේ තහනම් කරයි (දී)
හාල් වලට කුමක් වේවිද (දී)
කාටවත් පක්ෂ ග්‍රාහී නොවී සාධාරණයක් කරන්න (දී)
බොදු බල සේනාව දිනාවිද (දී)
කුමක් වෙයිද දන්නේ නැහැ (දී)
මේ රටේ බහුතරය මුස්ලිම් වුණා නම්? (නි)
රටේ මුස්ලිම් නොවන අය ඒ කියන්නේ සිංහල, දෙමළ හා වෙනත් අය ඉන්නවානේ. ඒ අය හලාල් වලට ගෙවන්නේ මොකටද? බෞද්ධ හෝ හින්දු අයටත් ඔය විදිහට ලේබල් ගහන්න ගියොත් මොකද වෙන්නේ. ආහාර වල තිබෙන ජාති නම් කළාම හරිනේ. ඌරු තෙල් හෝ මස් අඩංගු නොවේ හරක්මස් අඩංගු නැත කියලා වගේ. ඒ වගේම තොගපිටින් කිරිපිටි ගෙන්වන අය කාඩ්බෝඩ් පෙට්ටි හලාල් කරලා තිබෙන බව මුස්ලිම් අය දන්නේ නැහැ. මේ හලාල් ප්‍රශ්නයෙන් මුස්ලිම් මිනිස්සුන්ටත් පාඩුයි. (නි)
මම ඒකාන්තයෙන්ම දන්නවා හලාල් ඉවත් කරනවා (දී)
එතකොට හලාල් නැත්තේ ලංකාවේ විතරයි? අපනයනය කරන භාණ්ඩ වලට මොකටද හලාල්? (නි)
ලංකාවෙන් හලාල් ඉවත් වෙනවා (දී)
අපි ඉස්සරනම් කෑවේ හලාල් හොයා හොයා නොවෙයි (දී)
මොනවද රොන් ඔයා මේ කියවන්නේ? (නි)
කුශාන්ත ඔබගේ තීරණය වැරදි , බලමුද (දී)
හොදයි. මම කියනවා හලාල් ඉවත් කරන්නේ නැහැ (දී)
බොදු බල සේනාව ලබන ජයක් මේක (දී)
මුස්තෆා, කොයි ගුවන් සේවයේද කලින් කෑම ගැන අහන්නේ? පොඩ්ඩක් කියනවද මට. (නි)
මොනවා කලත් කමක් නැහැ ජාතින් අතර සමගිය තියා ගෙන වැඩ කරන්න (දී)
පැය 6ක් වැඩ කරලා පැය 8ක පඩි ගන්න එකත් හරාම් තමයි. (නි)
බලමු ඉවසලා... (නි)
බොදු බල සේනාවට මොනවා වෙයිද (දී)
තීරණේ මොකක් වුණත්, හලාල් කියන දේ ගැන ඇත්ත නැත්ත හෙළිවෙලා හමාරයි. (නි)
අපේ භාෂාවෙන් උලමා කියන්නේ කාටද කියලා දන්නවද? (නි)
මම නම් උලමාව පොඩි කාලෙම දැකලා තියෙනවා. (නි)
ඉවසන්න ..... ඉවසන්න (දී)
මොනවද ඉතිං වහලා දානවා මිසක්. අපි දැන් ඕක "හරාම්" කරගෙන යන්නේ. වැරදිලාවත් "හලාල්" ගන්නේ නෑ. (අ)
හැමදේම සේනාවෙන් නෙමෙයි, අහන්න අවශ්‍ය අයගෙන් අහලා දැනගන්න. (නි)
අපිට හලාල් අවශ්‍ය නෑ අපි සිංහල (අ)
උලමාවරුනී! වැදගත්විදියට අකුලගන්න ඔබලාගේ ඔය හලාල් සහතිකය. ලංකාවේ ඉන්නේ දැන් උගත් මිනිස්සු ඔබලාට දැන් බැහැ ඔවුන්ව මොඩකරගන්න ලොකේ වේන්නේ මොනවාද කියලා ඔවුන්ව දන්නවා. බොදු බල සේනා සංවිධානය ජයවේවා. (අ)
සුදු මහත්වරුන්ට එංගලන්තෙලු... අරාබිය මුස්ලිම්වරුන්ගෙලු..ඉන්දිව හින්දු අයගෙලු... එතකොට ලංකාව වත් සිංහලයන්ට නැද්ද? වතුර බෝතලෙනුත් බත් පැකට් එකෙනුත් අපි මුස්ලිම්වරුන්ට හලාල් වෙන්න බදු ගෙවන්න ඕනද?(නු)
අපිට සාධාරණයක් කරලා ඇති (දී)
ශ්රී ලංකාව බොදු රටක්. හලාල්,සිංහල අපට අවශ්‍ය නැත. (නි)
හලාල් ලංකාවෙන් ඉවත් කරනවා, බලන්නකෝ (දී)
මේක මුස්ලිම් නීති ලංකාවේ නීති පද්ධතියට එකතු කිරීමේ තැතක්ද? (නි)
හලාල් පිළිබද ගත යුතු තීරණය දකුණු පළාත් පෞද්ගලික බස් රථ ආයෝජන සමාගමෙන්ම විමසමුද? (නි)
මුස්ලිම් රටවල් බලන්න. බුදු පිළිමයකටත් වෙනත් ආගමක දේකටවත් නිදහස නැහැ. ඒ ෂරියා නීතියද? අප රටෙහි වෙසෙන බහුතරය බෞද්ධ. ක්‍රම ක්‍රමයෙන් නීති රිංගවීම මගින් අපේ රටත් ෂරියා නීති අඩක්වත් තිබෙන රටක් බවට පත් කිරීමට උත්සාහ ගන්නවාදැයි සැකයි. බෞද්ධයන්, හින්දූන් හා වෙනත් ඉස්ලාම් නොවන ආගමිකයින් මෙතරම් දැඩි ලෙස අනෙක් ආගම් පිලිකුල් නොකරන බවද සිහියට නගා ගැනීම වැදගත්. (නි)
සිංහල මුස්ලිම් දෙපිරිසගේ සමගිය පෙන්නන්න හොද අවස්තාවක් (දී)
සමගිය බලය වේ (දී)
කාමේසු මිච්ඡාචාරා, සුරාමේරය, මුසාවාදා ඔක්කොම හරාම්. (නි)
හරාම් වැඩ කරන අපේ කට්ටියට මොන හලාල්ද? (නි)
අනේ මෙහෙමත් කට්ටිය? (නි)
උලමාවරුනි, ගුවන් ගමනේදි දෙන කෑම හලාල් කරලද දෙන්නේ? ඒ වෙලාවට මොනවත් බලන්නේ නැහැ. ශබ්ද නොකර අනුභව කරනවා. (නි)
95 % හලාල් ඉවත් කර ගන්න ඉඩ තියෙනවා (දී)
මොකුත් නොකියා වෙන දේ බලන් ඉදිමි (දී)
ඉස්සරත් හිටපු අය කෑම කෑවේ හලාල් හලාම් බලලද? (නි)
"හලාල්" අපට දැන් හරාම්. දැන් විතරක් නෙවෙයිත ඉදිරියටත් හරාම්ම තමා. උලමාවරුනි, ඕක අරගෙන අරාබියට යන්න. :) (නි)
එක් එක් ජන සමාජයන්ට ඒ ඒ උදවියට ආවේණික ආගමික අවශ්‍යතාවයන් ඇත්තේය.ඒවා නොපිරිහෙලා ඉටුකරලීම ඔවුන් සතු කාර්යකි. බෞද්ධයන් ලෙස අප ඒවාට අකුල් හෙළලන්නේ නම් බෞද්ධ දර්ශනයට අනුව විශාල අකුසලක්ම වන්නේය. (නි)
සිංහලයාට හලාල් කොහොමටවත් හරියන්නේ නැහැ. මොකද එයාලට හරාම් හැර වෙන දෙයක් හරියන්නේ නැහැ. (නි)