හලාවත මීගමුව පෞද්ගලික බස් අද වැඩවර්ජනයක් ඇරඹීය. බස් සේවකයකුට වෙන්නප්පුවේදී පහර දුන්නැයි ඔවුහු කියති. තුවාලකරු මාරවිල රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි.
හලාවත මීගමුව පෞද්ගලික බස් අද වැඩවර්ජනයක් ඇරඹීය. බස් සේවකයකුට වෙන්නප්පුවේදී පහර දුන්නැයි ඔවුහු කියති. තුවාලකරු මාරවිල රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි.. (ස)
අනේ මිනිසුනේ. ඔබ අපි මොනවා කරන්නද (දී)
හැමදාම මොකක් හරි (දී)
මොකක් හරි වැරදි වැඩක් කරන්න ඇති නිකං ගහන්නෙ නැහැනේ..!(නු)
මගියෙකුට ඉතුරු නොදී කටගහන්න ගිහිල්ලා කන්න ඇති. (නි)
මොනවාහරි ගුටිකන වැඩක් කරලා ඇති. (නි)
කමක් නැහැ. කෝච්චි තියෙනවනේ. (නි)