හිංසාකාරී ලෙස ලොරියකින් එළුවන් විසි දෙනකු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු බව්වාගමදී සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලීසිය කියයි.
තෙරපීම නිසා එළුවන් කීපදෙනකු තුවාලවී සිට ඇත.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වැටලීම කර තිබේ.
හිංසාකාරී ලෙස ලොරියකින් එළුවන් විසි දෙනකු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු බව්වාගමදී සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලීසිය කියයි.
තෙරපීම නිසා එළුවන් කීපදෙනකු තුවාලවී සිට ඇත.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වැටලීම කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මනුස්සයාවත් ඒ එළුවන් සමග පොඩි රවුමක් අරගෙන ගියානම් මොකද දැනෙන්නත් එක්ක නීතිමය පියවරක් ගන්න පෙර..!(නු)
බස් වලට බලෙන් මිනිස්සු පටෝගන්නෙ නැහැනේ. (නි)
මිනිස්සු දැන් බස් වල යන විදියට සත්තු ඔහොම ගෙනියන එකේ පුදුමයක් නැහැ. (නි)
චින්තක හයිලෙවල් පාරෙ මොන බස් වලද ඔහොම යන්නේ.? මොන වෙලාවටද?(නු)
ඇයි සතුන්ට විතරක්.. මිනිසුන් ඒ නීතිය නැද්ද? හැමදාම අපි බස්වල යන්නේ පොල්පටවලා වගේ. හිටගෙන තෙරපි තෙරපි ඒවා පේන්නෙ නැද්ද?(නු)
මේගොල්ලන්ගෙ ආගමේම කියල තියෙන්නෙ මිනිස්සු මරන්න, යුද්ධ කරන්න, ත්‍රස්තවාදය පතුරුවන්න කියලනේ? එහෙව් එකේ මොන සත්ව කරුණාද?(නු)
හෙළවෙන්නෙ නැහැ කිව්වෙ වාහනයද නැත්නම් එළුවන්ද?(නු)
මේ වැඩේ කරපු අයවත පොඩි වෑන් එකක දාලා තවත් විස්සක් විතර එක්ක අරන් යන්න තියෙන්නේ .. එතකොට තේරෙයි අමාරුව..!(නු)
බස්වල මිනිසුන් ගෙනියන හැටියට ඕක ලොකු දෙයක්නෙමෙයි.. ඔය විදියට බැලුවොත් කීදෙනෙක්ට දඩුවම් දෙන්න වෙයිද?(නු)
හෙලවෙන්න බැරිව මිනිසුන් ගෙන ගියාම අලලන්නෙ නැද්ද? හැමදාම හයිලෙවල් පාරෙ උදේ හවස ගෙනියනවානේ..!(නු)
දෙන්න උපරිම දඩුවම් ආයේ නොකරන්න (ස)
සතා සිව්පාවා ගැන මීට වඩා හිතන්න ඕන..!(නු)
කොහොම ගෙනිච්චත් ගෙනියන්නේ මරන්නනේ (ස)
ඔහොම සත්තු අරන් යන්නේ මරණ මිසක් වෙන මොකටද ? (ස)
ඉසුරින්දි ඔය සතුන්ව මරන්නෙ ඔයා වගේ මේ ලංකාවෙ ඉන්න බහුතරයක් මස් කන නිසා නේද? ඕකවත් තේරෙන්නේ නැද්ද?(නු)
මේ අහිංසක සත්තුන්ව මරන්න අනුබල දුන්නේ කවුද ? (ස)
ඔය එළුවෝ අස්සට කකුල් දෙකේ එළුවෝ දෙතුන් දෙනෙකුත් පැටෙව්වනම් තේරේවි දුක (ස)
මසට ගෙනියන නිසා වෙන්න ඇති උපරිම පටවන්න ඇත්තේ (ස)
තිරිසන් සතුන්ට මේ වගේ හිරිහැර කරන අය තමයි තිරිසන්නු (ස)
බෑ...බෑ.... කියද්දි ලොරියට දා ගනිපු එක වැරදියි (ස)