විද්වත් පඬිවරයකු , ලේඛකයකු හා ගුරු විදුහල්පතිවරයකු වු මාතර දි.වි. රිචඩ් ද සිල්වා මහතා (85) අභවප්‍රාප්ත විය.
දිගු කළක් තිස්සසේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කළ ඔහු අතර හෙළ හවුල හා බැදුණු ඉහළ මටිටමේ සාහිත්‍යකරුවෙක් විය.
කුමාරතුංග මුනිදාස පඬිවරයාණන්ගේ සමීප අනුගාමීකයකු වු ඒ මහතා ඉපැරණි ග්‍රන්ථ රැසකට විවරණ සපයමින් කෘති රැසක් නිර්මාණය කළේ ය. ඔහු ප්‍රකට දේශකයෙක් ද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු පියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා (දී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අයියෝ.... නිවන් සුව ඔබට (දී)
ඔබට නිවන් සුව! (නි)
මැතිදුනි, ඔබට අමා මහ නිවන් සැප ලැබේවා! (නි)