පාසිකුඩාවේ අලුතෙන් විවෘත කළ මාළු මාළු හෝටලයේ දී නියෝජ්‍ය පොලිස්පති පුතාට පහරදුන් බව කියන ඇමැති පුතා පොලිස් ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පොළොන්නරුව නියෝජනය කරන ඇමැතිවරයකුගේ පුතා ඇතුළු පිරිසක් මාළු මාළු හෝටලයේදී ඇඳුම් ගලවා පින්තූරයක් ගනිද්දී නියෝජ්‍ය පොලිස්පතිගේ පුතා සහ බිරිය පසුබිමේ සිටි හෙයින් නිරුවත් පින්තූර වලට තමන් ද දර්ශනය විය හැකි හෙයින් එසේ නොකරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේ ඔහුට පහර දී ඇතැයි පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති පුතා මේ කරපු වැඩේ හරි කැතයි. (නදී)
අයියෝ!(නදී)
ඇමතිගේ නම නැති එන හොදයි එක අතකට. මොකද නැත්නම් අපේ මිනිස්සු ඊලග මැතිවරනෙදි වැඩියෙන්ම ඡන්දෙ දාන්නේ එයාට.(නදී)
මේක මේ අර "ක්ලිප්ටමෝනියා" කියන මානසික රෝගෙනේ. (නි)
ඇපත් දීලලු. කොහොමද වැඩේ? (නදී)
කොහොමද වැඩේ? විශිෂ්ටයි සර්. කොහොමද දඩුවම? අති විශිෂ්ටයි සර්.(නදී)
මෙවැනි සිදුවීම් සහ ඒවාට දී ඇති දඩුවම් අසද්දී ලංකාව එපාවෙන එක අහන්නත් දෙයක්ද? (නි)
හරෝ හරා.... (නි)
මාළු පිහියෙන් කපා දාන්න වටින්නේ. (නි)
අපේ රටේ ඇමති පුත්තුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැතුව පිස්සු හැදිලයි ඉන්නේ. (නි)
මුලු රටයි, ආගමයි, ජාතියයි සියල්ලම කාලා තමයි මෙයාලා කවදා හරි නවතින්නේ. (නි)
ලාංකික බුද්ධිමත් ජනතාවනි, ඔබ හැමදාමත් කළා වගේ මොවුන්ව නැවතත් වැඩිම මනාපයෙන් පත්කරන්න (නි)
ජය වේවා! (නි)
මේ රෝගයට මනෝ විද්‍යාවේ කියන්නේ "ක්ලිප්ටොමේනියා" කියලා. (නි)
මේ කතාව තව ටික වෙලාවකින් වෙනස් මුහුණුවරක් ගන්න කලින් මෙහෙම උණූ උණුවේම දාන එක හොදයි. (නි)
කොහොමත් ඇමති පුත්තුන්ට රෙදි ඇදගෙන ඉන්න තරම් ලැජ්ජා බයක් දැන් නැහැ. (නි)
ඇමති පුතා කරපු වැඩේ මට නම් "හරි" වගෙයි පෙනෙන්නේ. (නි)
කොහොමත් ඇමති පුත්තුන්ට පොඩි උණක් තියෙනවා. (නි)
එහෙම තමයි වෙන්න ඕනෑ. හැබැයි කොහොමද කියලා නම් අහන්න එපා (නි)
අයියෝ! නමටවත් ඔබිනවද මේ කරපු වැඩේ? (නි)
තමන්ගේ ජාතියටම මෙහෙම කරද්දී සුළු ජාතීන් ගැන මොන කතාද? (නි)
මෙවන් පුද්ගලයින්ට දියහැකි දඩුවම කුමක්ද? (නි)
මේ අයට චන්දෙ දුන්න අපි තමයි හරක්.(නදී)
මම හිතන විදියට නම් එයාලා මොනවාහරි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා තමයි ඉන්න ඇත්තේ. (නි)
ඔවැනි වැඩ කරන්න පුලුවන් ඇමති පුතෙකුට ඇරෙන්න වෙන කාටද? ඔය ටික තේරුම් ගත්තා නම් මෙහෙම වෙන්නෙ නැහැනේ. (නි)
ඒ මොකෝ ඒ හෙළුවැලි පින්තූර ගන්නේ?රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න ලැජ්ජාවද්ද? (නි)
වැඩේ නමට නම් ගැළපෙන්නෙම නැහැ. (නි)
මේ අයට පැය 48 නීතිය වලංගු නැද්ද? (නි)
මේ වෙන කවුරුවත් නෙමෙයි. අපි නම් දන්නවා කවුද කියලා. (නි)
මේක කළේ අහවලාගේ පුතා. මම නම් දන්නවා නම. (නි)
අද හවස් වෙනකොට බලන්න කතාව අනිත් පැත්ත පෙරලෙනවා. දැන් ඇමතිලටත් වැඩිය පුතාලගේ බලය වැඩියි.(නදී)
ධනය සහ බලය විසින් මෙම පුතාගේ ලැජ්ජා භය නැතිකරලයි තියෙන්නේ. (නි)
ක්ලිප්ටොමේනියා? මේකට දෙන්න ඕනෑ බෙහෙත තමයි කුප්පමේනියා. (නි)
මිට කලිනුත් මෙහෙමම සිද්ධියක් වුණා මතකනේ? ඒත් ඒකට මොකද වුණේ? (නි)
වැඩිපුර හොදට සිසිල් සුළං වදින්න වෙන්න ඇති ඇදුම් ගළවන්න ඇත්තේ. (නි)
දේශපාලකයන්ගේ පුතාලට ඇත්තේ "කුප්පමේනියා" රෝගය තමයි. බලය ඇත්තේ.ලැජ්ජා නැත්තේ. (නි)
අයියෝ! මේ ඇමති පුතාට රෙදි ඇදගෙන පාරේ යන්න බැරි නිසානේ මෙහෙම කරලා තියෙන්නේ. ඇයි ඒක තේරුම් නොගත්තේ? (නි)
දැන් මතක නැතුව ඇද්ද දන්නෙ නැහැ. (නි)
රට කන්න දෙයක් නැහැ කට්ටිය එකතුවෙලා කාලා ඉවරයි.(නදී)
බොදු බල සේනාව මේකට මුකුත් කියන්නේ නැද්ද? (නි)
අනේ ඇමතිතුමාට දොස් පවරන්න එපා ළමයිනේ! (නි)
පොළොන්නරුවේ ඡන්ද දායකයින්ටයි මේ අවස්තාව.... (නි)
අයියෝ! මොනවද මේ කරගත්තේ? (නි)
සදාචාරයක් කියලා එකක් තියෙනවා ලංකාවේ (දී)
මොනවා කරන්නද ඩී.අයි.ජී මහත්තයාටත් කරන්න දෙයක් නැහැ..!(නු)
පව් ඩීඅයි.ජී මහත්තයාට මුළු රටේම සාමය කඩවන ප්‍රශ්නවලට අත දාන්න පුළුවං උනත් තමන්ගේ පුතාට පහරදීමට කොහොම කතා කරන්නද?(නු)
තමන්ගේ පුතා උනත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන..!(නු)
පොලිස් නිලධාරියාගේ පුතාට කම්පනය හැදිලා එයාම ගහගත්තද දන්නෙත් නැහැ.!(නු)
තාත්තා උනත් පොලිසියෙ මහත්තයා මොනවා කරන්නද?(නු)
අපේ රටේ සංස්කෘතිය හදන්න කතාකරනවා.. මේ ළමයි හෝටල් ගානේ ගිහිල්ලා ලෝකෙ තියෙන ජරා වැඩ සේරම කරනවා.. (නු)
මේකට බොදු බල සේනාව ගාවගන්න එපා. (නි)
අපේ පැත්තෙත් මේ වගේ අය ඉන්නවා..!(නු)
තුවාල උන කෙනා රෝහල් ගතවෙලා ඉන්නවිට පොලිස් ඇප මත පහරදිපූ කෙනෙක් මුදා හරින්න පුළුවංද? (නු)
මෙයාලට රජකාලෙ දඩුවම් දෙන්න ඕන...!(නු)
ඇමතිතුමාගේ නම්බුවත් ඉවරයි වගේ..!(නු)
මොන බලයක්ද එයාට මිනිස්සුන්ට ගහන්න (දී)
කොහෙද ඉතින් හැමෝම බයයිනේ මේ වැඩේට අත දාන්න (දී)
මමනම් කියන්නේ එකෙන්ම රජකාලේ දඩුවමක් දෙන්න ඕනේ (දී)
මාර නීතියක් නේ දැන් ලංකාවේ තියෙන්නේ (දී)
බොරුවක් නොවෙයි කියලා තියෙන්නේ (දී)
කට පියන් ඉන්න එක තමයි හොදම දේ (දී)
ලංකාවේ සදාචාරය කියන එක නැති වෙලා (දී)
පැතුම් කටපියන් හිටියොත් හොදට තියෙයි (දී)
මොකද්ද ඒ කතාවේ වරද ඇත්තට (දී)
නසාර්ට හරි ප්‍රශ්ණයක් වගේ බොදු බල සේනාව... එය ක්‍රියාත්ම වෙන්නේ රටේ අවශ්‍යතාවයට... (නු)
කෝ මේ සුදුමහත්තුරුන්ව හදන්න පෙළපාලි ගිය කට්ටිය..!(නු)
ළමයින් කරන වැඩවලට දෙමාපියන් පළි නැහැ..!(නු)
ඔක්කොම එකතුවෙලා රට විනාශ කරනවා..!(නු)
මොකකටද නඩු අහන්නේ ඔය වැඩ වලට (දී)
අයියෝ සිරිසේන , අපිනම් ඕවට ඇත දාන්නේ නැහැ (දී)
අර සේනාව හෙළුවෙන් ඉන්න අයට මොකද කරන්නේ.(නදී)
ඇදුම් ඇන්දත් ඔය අය කරන්නේ හෙළුවැලි වැඩ.(නදී)
නසාර්ට පුදුම අමාරුවක් නේද තියෙන්නේ බොදුබල සේනාව ගැන ඉස්සරලාම ආගමට වින කරන අන්තවදින්ගෙන් මේ රට බේර ගන්න ඕන මේ ඇමති පුතාට නම් තාත්තගේ ගතිගුණ පොඩ්ඩක්වත් ගෑවිලාවත් නෑ වගෙයි.(නදී)
සිංහල අය තමන්ම මෙහෙම ගහගත්හම අනිත් අය අපිට මොනවා නොකරයිද?(නදී)
වරද කරු අත්තටාම් කවුද (දී)
හෙට දිහාට මොකුත් මතක නැති වෙයිද දන්නේ නැහැ.(නදී)
දැන් ඔක්කොම බලයට යටයි (දී)
මොකද්ද ඒ කතාවේ වරද (දී)
ලංකාවට නීතියක් නැද්ද (දී)
මෙයාලට ඡන්දෙ දෙන අයට දෙකයි දෙකේ පොල්ලකින් ගහන්න ඕනෑ අත කැඩෙන්න. (නි)
මොකද්ද මේ වැඩ වල තේරුම (දී)
මගේ මානව හිමිකම් කඩකලා. මම දැන් යනවා ජිනීවා. උපන් ගමන් ලස්සන පින්තූරයක් ගත්තට මොකද? (නදී)
නසාර් මහත්මයා, බොදු බල සේනාව ඉන්නේ ගලවපු ඇඳුම් අන්දවන්න නොවේ. මතු අනාගතයේදී මුලු සිංහල බෞද්ධයන්ට නිරුවත්කර පහරදෙන එක වළක්වන්නයි. (නි)
මේ අපේ දෙවැනි චණ්ඩි ඇමතිද? (නි)
නසාර්, මොකටද හැම එකකටම බොදු බල සේනාව ගාවා ගන්නේ? (නි)
නරකද ඇමතිවරුනුත් උපන් ඇදුමින් පාර්ලිමේන්තු ආවොත්? (නි)
අපි නැවතත් ඔවුන්වම පත්කර ගන්නවාද? (නි)
ඇයි ඇමතිගේ නම නොදාන්නේ? (නි)
ලිබියාවට යන ගමනක පෙරනිමිති! (නි)
ඇමති තාත්තා මෛත්‍රියට බර වුනාට පුතා බර වලියට වගේ. මම ඉන්නේ ස්වීඩන් වල. මේ රටේ නම් ඡන්ද අපේක්ෂකයෙක් වෙන්නත් ලෙහෙසි නැහැ. උගත්කම වගේම පුද්ගලයගේ ඉතිහාසය, සේරම බලනවා. (නදී)
නසාර්, කට වහගෙන හිටියොත් නේද හොද? (නි)
ඕකට කියන්නේ විලි ලැජ්ජා නැතිකම ඇමති පුතාටත් වැඩිය ලොකුයි කියලා. (නි)
නසාර්, හැම දේකටම බොදු බල සේනාවට ඉදිරිපත් වෙන්න බැහැ. එයාලා ඉන්නේ බෞද්ධාගමට කරන කෙනෙහිලිකම් නවත්වන්න. (නදී)
නසාරුත් ජිහාඩ් අන්තවාදියෙක් වගෙයි. (නි)
ඇමති පුතාගෙන් නේද ගුටි කෑවේ , පිහදා ගෙන යන්න. ලංකාවේ එහෙම තමා.(නදී)
මේ කරන නොහොබිනා වැඩවලට රට ජාතිය, ආගම බොදු බල සේනා පලි නැහැ. ඒ අයට විතරක් නෙමෙයි නීතිය කනපිට හරවන පොලිස් නිලධාරීන්ටත් දඩුවම් කරන්න ඕනේ.(නදී)
ගරු ඇමතිතුමනි , දරුවා ලෝකෙන් හරි හැදෙන්න ඕනෑ. ඇප දීලා ගන්න එපා. ඔබතුමාට අපි ආදරෙයි. ඔබතුමාගෙ විශ්‍රාම කාලයෙ ඔබට සැනසීමක් තිබිය යුතුයි. මනසින් ඔබතුමා පහර කෑ පුද්ගලයාගෙ තත්වයට මොහොතක් පත්වී බලන්න. (නි)
එක අතකට බලනකොට මෙයා ගුටිකන වැඩක් නේ කරලා තියෙන්නේ. මොන එහෙකටද ඇමති පුතා හෙළුවෙන් ඉන්න තැනට බිරිද එක්කගෙන ගියේ. කොල්ලට මොනවා හිතෙන්න ඇද්ද.(නදී)
තාම කට්ටිය හෙළුවෙන් ඉන්න පටන්ගත්තේ නැහැ. හදිසි නොවී එතකන් වත් ඉන්න බැයිද? (නදී)
නසාර්ලා වගේ අය තමයි ලංකාවෙන් කාලා පාකිස්ථානයට අත උස්සන්නේ. (නි)
ඇමතිගෙ නම දැම්මනම් තමයි වටින්නේ..!(නු)
නසාර්, ඔයා නොදන්න දේවල් කතා කරන්න එපා. මේ ප්‍රශ්නෙදි කොහොමද බොදු බල සේනාව අදාල වෙන්නේ.(නදී)
නසාර් මහත්මයට මමත් එකඟයි. (නු)
නසාර් බොදු බල සේනාව ගැන දුක් වෙන්න එපා.!(නු)
බොදු බල සේනාව කො ?? බොදු බල සේනාව කො ?? බොදු බල සේනාව කො ??(නදී)
නසාර්, ඔයාලට රෑට හීනෙනුත් පේන්නෙ බොදුබල සේනා වෙන්නැති නේද ?(නදී)
දැං මේ යුරෝපෙ ඉන්න ඇමතිලාටත් පුතාලා ඉන්නවා.. ඔය වගේ දේවල් මෙහෙ වෙන්නෙ නැතිව ලංකාවෙම වෙන්නේ ැඅයි කියලා..!(නු)
කෝ සේනාව?(නදී)
ඇයි මෙවැනි උත්සව වලට මෙවැනි පුද්ගලයින් ගෙන්වන්නේ? (නි)
නිමල් ලලිතා, හැබැයි මෙයාලට ලකුනු දාන්න ඡන්දෙදි ඔය කව්රුත් වේදිකාවට නගිනවා.(නදී)
නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්න (දී)
කෝ දෙයියනේ! අර මහා සේනාව?(නදී)
අයියෝ සිරිසේන!!! (ස)
සේනාව කෝ? මේවා පේන්නේ නැද්ද?(නදී)
අයියෝ සල්ලි....(ස)
ඇමති පුතාගෙ නම දාන්න බැරිද?(නු)
මේ පුතාලා තාත්තලාගේ නමත් කැත කරනවා..!(නු)
තාත්තාගේ නමත් කැතකරනවා මෙයාලා..!test
මමම ගහගත්තා කියයිද? (නු)
නිරුවතින් ඉන්න තැනක මෙයාලා හිටියෙ මොකටද?(නු)
ඇයි මෙයලාට ඒ විදියට හැසිරෙන්න ඉඩ දෙන්නෙ.!(නු)
මමම ගහගත්තා වෙයිද දන්නෙ නැහැ..!test
ඇමති පුතාලා පොලිසියට හමුදාවට බය නැහැ..!(නු)
මෙයාලා මොකටද ඇදුම් ගලවලා පොටෝ ගන්නේ.!(නු)
අයියෝ සිරිසේන(ස)
යටි හිතේ කුහකකම තිබෙන අයට බොදු බල සේනාව ගැන ලොකු බයක් තිබෙන බව පෙනෙනවා. (නි)
මෝඩකමේ තරම පේනවා හැම එකටම බොඳුබල සේනාව මතක් වෙද්දී.. (නි)
නසාර්, මොන දේ වුණත් බොදුබල සේනාව මොනවා හරි කරන්නම ඕනෑද? (නි)
මේ අය නිඝන්ටයෝද? (නි)
නසාර් දැනගන්න බොදු බල සේනාව එන්නේ රටයි ජාතියයි රැකගන්න. රටේ පොලිසියක් තියෙන්නේ සාමය ආරක්ෂා කරගන්න.(නදී)
නසාර්, තමන්ගේ තරම ගැන දැනගෙන ජීවත් වුණොත් නේද හොද (නි)
ඊළග ඡන්දෙට පෝස්ටර් ගහන්න සුදුසු ඡායාරූපයක් ගන්න හැදුවද දන්නෙ නැහැනේ. (නි)
මාර නිතියක්නේ ඒක (දී)
ඇත්තනේ කියලා තියෙන්නේ (දී)
ඩීඅයිජී මහත්තයාගේ පුතාටත් තිබුණේ එකට එක කරන්න. (නි)
ඊළග ඡන්දේදී බලමු අපේ නිර්භීත ජනතා නායකත්වය.... (නි)
ගුණපාල අයියා මොකද කාටවත් ආවඩන්නේ? (නි)
නසාර්, මේක ආගම සම්බන්ධ ප්‍රශ්නකයක් නෙමෙයි. (නි)
නසාර්, හැමදේම හලාල් කරන්න හදන්න එපා. (නි)
නසාර්, අපි ඔයාලා ගැන දන්නවා. (නි)
නසාර්, හරිනම් සිංහල බෞද්ධයෝ වශයෙන් අපි මේ වගේ දේවල් ගැන ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)
රටක තිබෙන තනතුරු වල පුරප්පාඩු තියන්න හොද නැහැ. මොනවා වුණත් ඔබගේ කතාව සාර්ථකයි. මිනිස්සු කියන දේ ගැන කම්පා නොවන්න. ඇමතිතුමාට මම සුබ පතනවා. (නි)
කාටද කියන්නේ මේක (දී)
පුතේ, ඔබ දන්නෙ නැද්ද සමාජයේ කටයුතු කරන ආකාරය? (නි)
අනේ අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ. බලන්න මිනිස්සු කොයි තරම් වැරදි කළත් එයාලටම කැමතියි. අහිංසක සාධාරණ මිනිසුන් කොන් කරලා වැරදි කරන අයට උඩට ඔසවා තබනවා. මේ වගේ අසංවර, මිනිස්සු ඉන්න මේ වගේ රටක ලබන ආත්මයේදී වත් නොඉපදීමට ප්‍රාර්ථනා කරනවා. (දී)
ඇමති පුතාලා මේ වගේ වැරදි කරන්නේ තාත්තලාගේ හයිය අරගෙනයි. (නි)
කෝ අපේ සේනා සංවිධාන ටික? (නි)
නසාර්, ඔබ හදන්නේ කරදර වලට අත වනන්නටද? (නි)
බලන්න මේ ඇමති පුතා කොයි තරම් ශ්‍රේෂ්ඨ උතුම් නිර්භීත කොල්ලෙක්ද කියලා. විවෘතව නිරුවත පෙන්නන්න තරම් කොලුකම තියෙන නියම කොල්ලෙක්. (නි)
මම නම් හිතන්නේ මේක "නිම්පොමේනියා" කියලා. (නි)
තාත්තා හරිනම් කියන්න ඕනෑ, පුතාට දැඩි දඩුවම් දෙන්න කියලා. (නි)
ධනංජය, එතකොට රටේ සංස්කෘතිය නැතිවෙන දේවල් ගැන බලසේනාව හොයන්නෙ නැද්ද? (නි)
හොදට හිතලා මතලා තමයි පුතාට නම දාලා තියෙන්නේ. (නි)
මමනම් ඒ කියපු කතාවේ වරදක් දකින්නේ නැහැ (දී)
ධනංජය, ඔබ අන්තවාදියෙක්ද? (නි)
කවුද දැන් වැරදි (දී)