
(මනෝප්‍රිය ගුණසේකර)
මාතර වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාල දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විත්ත්තිකරුවන් අට දෙනාට අධි චෝදනා බාරදුන් මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන මහතා ඔවුන් සියලු දෙනා දෙනා ඇප මත මුදාහරින්නැයි නියෝග කළේය.
රුපියල් 2,50, 000 පනස් දහස බැගින් මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් සිවු දෙනකුගෙන් යුත් ශරිර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇපකරුවන් සිවු දෙනාගෙන් දෙදෙනකු විත්තිකරුවන්ගේ ළගම ඥාතීන් විය යුතු බවට කොන්දෙසියක්ද පැනවීය.
2023 දෙම්බර් 31 හෝ ඉට ආසන්න දිනයක වැලිගම පැලෑනේදී ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම ඇතුළු සිද්ධීන් සබ්බන්ධයෙන් විත්තිකරුවන් එහෙරව නීතිපතිවරයා විසින් චෝදානා නගා තිබුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටත් දැන් සොහොන් ලකුනු පේන්න පටන් ගත්ත කියල හිතනව
දෙයියන්ටම ඔප්පු වෙලා පිහිටවෙන්න ඕනෙ හිරේ හොඳින් ඉන්න.