විල්ගමුව පුස්සැල්ලයාය ප්‍රාථමික පාසලේ ළමයින් අද පාලස් පැමිණියන් ගුරුවරුන් හතර දෙනාගෙන් එක් අයකුවත් පෙරවරු 8.45 වන විට පාසල් පැමිණියේ නැත. 8.45 පසුවී එක් ගුරුවරයකු පැමිණෙන විට දරුවකුගේ පියකු ඔවුනට පන්සිල් ද දී අවසන් වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොමයි අපි ආශ්චර්යයට යන්නේ. (නි)
අපේ සේනාව පේන්නවත් නැහැ නොවැ. (නි)
මේ පාසලේ ඉගෙනගන්නා දරුවන්‍ගේ දෙමාපියන් තුන් හතර දෙනෙක් මේකට පත් කළා නම් ඔවුන් දරුවන්ටත් හොදට උගන්වලා පාසලත් හොදින් රැකගනීවි. (නි)
නන්දන, මේවා හොයන්න සේනාව අවශ්‍ය නැහැ. මේ සදහා අදාල වගකිවයුතු බළධාරීන් සිටිනවා. (නි)
නන්දන, තණකොල කෑවට කමක් නැහැ, උම්බෑ කියන්න එපා! එතකොට මුලු සමාජයම දැනගන්නවා. (නි)
ළමයින්ට නිවාඩු වගේ ඇති, හැබැයි එහෙම කරන්න එපා, මේ රටේ අනාගතය (දී)
සිසු සිත නොරිදවා වේලාව නොවරදවා කරුණාව උපදවා ශිල්ප දෙන්නට වඩිනු නොපමා... (නි)