හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ 61 වැනි ජන්ම දිනය සමරා ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව දැඩි සීතල ද නොතකා ලන්ඩනයේ දී ගිලන්පස හා බුද්ධ පූජාවක් පැවැත්වීය.
ෆොන්සේකා ඔවුන් සැමටම පෞද්ගලික පණිවුඩයක් යවමින් තම ස්තුතිය හා කෘතඥතාවය පුද කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයෙන් යුතුකමක් කරල තියෙනවා. ඔබලාට ජයවේවා